7 කොටස
දැන් දැන් පුර්ණි නංගි ඉරිදාද පංති ඇරී එන්නේ පුවත්පත් ඒජන්සියටය. ඉරිදා එක් පංතියක් ඇරි පුවත් පත් ඒජන්සියට විත් පැයක පමණ විරාමයෙන් පසුව තිබෙන මීළග පංතියට සහභාගි වීමට පිටත්ව යන්නීය. එම දෙවැනි පංතිය ද නිමවී නැවත පුවත්පත් ඒජන්සියට එන්නීය. එතැන් පටන් තරමක් වෙලා පත්තර කඩයේ මාගේ වැඩටද උදව් කරන ඈ...