කොටස 5
දැන් නම් බලන අය අඩු වෙලා වගේ. මගේ කතාව කම්මැලිද දන්නෙ නෑ. කම්මැලි නම් කියන්න කෙටි කරලා ඉවර කරන්නම්.
බලන අය ත්රෙඩ් එකට එක Smilie එකක් වත් දානව නම් ඒක මේ කතාව ලියන මට ලොකු සහයෝගයක් වෙයි.
මේ කතාව ලියනකොට මාව ඇත්තටම දන්න කෙනෙක් නම් මේ මම කියලා දැන ගනී. හැබැයි මම ඉල්ලා සිටිනවා මාව අදුර...