6 කොටස
මා පුවත්පත් ඒජන්සියට ගිය මුල් කාළයේ දවල්ට කෑවේ මාළුපාං ගෙඩියකි. ඊට හේතුව ඉස්කෝලෙන් අව්ට් වූ අලුත සිටි මට තනියෙන් කනවා යනු ඉතා කම්මැලි සහගත ක්රියාවක් විමය. ඉස්කෝලේ කොල්ලන් රොත්ත සමග කයිය ගසාගෙන කැන්ටිමෙන් පරිප්පු දැමූ පාං කාළ කණවිට දැනෙන ආතල් එක තනියෙන් කනවිට කොහින්ද. ඉතින් තනියෙන් බත්...