ආපහු නැගිටින්න help එකක් දෙන්න :( :(
මචන්ලා මම digree එකක් කර කර හිටියෙ ,අවුරුදු 2ක් තිස්සෙ කරලා හදිසියෙ මුදල් ගෑටලුවක් නිසා මට එක නතර කරන්න උනා,:no::no: මට දෑන් 23 ක් වෙනවා,ගොඩක් අවුලෙන් බන් ඉන්නෙ,,ගොඩක් වියදම් කරත් එක්ක,,මට ගොඩක් දුක සල්ලි නෙමෙයි බන්,මගෙ අවුරුදු 2ක් එකට අපතෙ ගියා,,දෑන් කරන්න...