Canada Work Permit ....

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලගකදි හරි ඇතකදි හරි කවුද කියපන්කො ඔය වර්ක් පර්මිට් ගැන කියපු එකා.. වර්ක් පර්මිට් එකකයි A/L අතරයි සම්බන්දයක් නැ, unskilled කිව්වහම ආයේ මොන A/L ද?
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    ලගකදි හරි ඇතකදි හරි කවුද කියපන්කො ඔය වර්ක් පර්මිට් ගැන කියපු එකා.. වර්ක් පර්මිට් එකකයි A/L අතරයි සම්බන්දයක් නැ, unskilled කිව්වහම ආයේ මොන A/L ද?
    :yes::yes::yes::yes::yes:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හැරී පෝටර්;16112089 said:
    මචන්ල , කැනඩා Unskilled Work Permit වලට මේ ළඟකදි ඉදල A\L ඕනැ කියන්නෙ ඇත්තක්ද? :confused::confused::confused::confused:

    ade kohomada ehema danne matath kihallakooooooooooooo:eek::eek::eek::eek::eek:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    අන්ස්කිල්ඩ් තියා ස්කිල්ඩ් අයටත් යන්න බැරුව දඟලනවා උබ මගුලක් කියෝනව :rofl:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ade mcn apitath kiyapallako yanna ona widiya... cost eka ..?? kauda yawanne...??

    බොරු වලට රැවටිලා එක එකාට සල්ලි දීලා අහුවෙන්න නම් එපා බන්, කැනඩා ව‍්රක් පර්මිට් එකක් ගන්න බැ සල්ලි වලට.. බොරු වලට අහු නොවි නිකන් හිටපන්..


    මීට කලිනුත් මම මේ ගැන කිව්වා, ගන්න ක්‍රම තියනවා, ඒත් ගෙවලා ඉවර වෙනකොට කොටියක්වත් සෙට් වෙනවා