මටත් ඔය වගේම සීන් එකක් උනා බන් .මමත් හිතුවේ ඉගෙනගෙන ඉවරවෙලා රස්සාවක් කරලා කෙල්ලගෙන් කැමැත්ත අහන්නම් කියලා .ඒ ගෙදර නිතර ආවා ගියා .
අන්තිමට කවුරුත් දන්නේ නැතුව ඒකිට කොල්ලෙක් සෙට් වෙලා.ප්රමාදය පසු තැවීමට හේතුවේ .
අනික් එක ඔය ගැන වැඩිය හිතන්න එපා බන් .මාත් ඒ කාලේ පොඩ්ඩක් දුක් උන.
ජීවිතේ නතර වෙන්නේ...