1. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    කැල්ලක් සෙට් කරගන්ඩද එන්නෙ:rolleyes::rofl:
  2. EvilEye

    වාහන හින්ද කාපු කටු ...3

    ලක්ශාන් සේරම්ද, මේ අවුරුද්දෙද කොහෙද බදිනව කීයල තිබ්බ වෙන්ඩෝන:dull::rolleyes:
  3. EvilEye

    වාහන හින්ද කාපු කටු ...3

    mokadda gaththe, kalin car eka dunnata passe:rolleyes:
  4. EvilEye

    ඇයි slt free fiber දෙන්නෙ?

    ප්‍රශ්නෙ තියෙන්නෙ කොහෙද ෆ්‍රී දෙන්නෙ මටත් ගන්න ?/මාරු කරගන්න කොපර් එකෙන්
  5. EvilEye

    ඇයි slt free fiber දෙන්නෙ?

    Power consumption eka adu wenava athi neda?? Anika market karandath puluwanne?
  6. EvilEye

    4G_සිග්නල්_ව්‍යාපෘතියේ_අත්දැකීම්

    විසිකරන්න ගෙනියන කොලනෙ:baffled:
  7. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    uba හරියට රාජකාරි කරපු නැති හින්දනෙ ඌ වැරදි මගේ ගියේ:angry::dull:
  8. EvilEye

    4G_සිග්නල්_ව්‍යාපෘතියේ_අත්දැකීම්

    දාන්නම් මචන්. මාත් ඉන්ටර්නෙට් එකෙන් හොය හොයා කරන්නෙ. තාම හරිගියෙ නෑ, හරියට හදාගත්තම දාන්නම්කො:D
  9. EvilEye

    4G_සිග්නල්_ව්‍යාපෘතියේ_අත්දැකීම්

    අඩෝ උඹත් මම වගේමයි:baffled:, මාත් හෙන මගුලක් නැටුව yagi antenna එකක් හදන්න, මන් පාවිච්චි කරේ yagiCad කියල සොඩ්ට්වෙයාර් එකක්, ලංකබෙල් එකට. ඒකෙත් සිග්නල් නෑ, මටත් හුතුනෙම ඔය වරයර් කේස් එක කියල, ඉම්පිඩන්ස් මැච් වෙන්නෙ නැති, මන් දැම්මෙ ටීවි කේබල් එකක්:sorry:,. 5C2V එක, ඒක හරියන්නෙ නෑ මන් හිතන්නෙ...
  10. EvilEye

    ලැප් එක ෆොර්මැට් කරන්න උදව් වක්

    Menna krame. Button obanna ona ne. Kelinma bios ekata yanda puluwn.
  11. EvilEye

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    කොහෙද මචන් ඉන්නෙ:rolleyes:
  12. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    :rofl:දැන් සිමෙන්ති වලින් ඩමි හදනවලු;)
  13. EvilEye

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    නිකන්ම පල්ලෙහට කඩාහැලෙනවට වඩා අමුතු ලල් එකක් තියෙනව ඒකෙ:rolleyes:
  14. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    සදමෝලෙගෙත් ලීක් වුනා එහෙනනම්:baffled::rofl::P

    No contents