1. EvilEye

    motherbord and power supply help

    :yes:
  2. EvilEye

    Samsung tab s2 battery

    hewuwa hoyanada beriwuna, singhagiri eketh nelu
  3. EvilEye

    motherbord and power supply help

    හැම එකේම වෝල්ට් ගාන එකම තමා, ගේමින්ග් පවර් සම්පයි එකක් කියන්නෙ ඒකෙ වොට් ගාන වැඩියි, එතකොට වැඩි ඇම්පියර් ගානක් දෙන්ඩ පුලුවන් , වීජීඒ වගේ ඒවට වෙනම පින් තියෙනව ගහන්ඩ ගේමින්ග් ඒවෙ,
  4. EvilEye

    Samsung tab s2 battery

    ලංකාවෙන් ගන්න ඕන
  5. EvilEye

    Samsung tab s2 battery

    සැම්සුන්ග් tab s2 9.7 sm t819 බැටරි එක කොහෙන්ද ගන්න පුලුවන්, කොටුවෙත් බැලුව හම්බුනේ නෑ:no:
  6. EvilEye

    Dialog Mobile 4G speed. ලාබම පැකේජ් එක මොකක්ද?

    වාහන වලට කීවෙ? බස් වලටද:baffled:
  7. EvilEye

    Game of Thrones Fans

    :lol:
  8. EvilEye

    FIT and BIT degree

    bp
  9. EvilEye

    IELTS Exam කරපු/කරන අය කවුද ඉන්නේ.?

    නිකන්ම කරන්ඩ එපා කියනවට වඩා හෙතුවත් කීවනම් මොකො
  10. EvilEye

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    ටැක්ස් එක්ක 400පයිනව නේ
  11. EvilEye

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    ඔය ටැක්ස් නැතිවද
  12. EvilEye

    Dialog FDD TDD ප්‍රශ්නයක්

    තෑන්ක්ස් මචන්, ඒකෙ හැබැයි දාල තියෙන්නෙ ලංකබෙල් 2520කියලනෙ, ඉන්ටර්නෙට් එකේ තියෙන්නෙ 2300mhz කියලනෙ:oo::confused:
  13. EvilEye

    Dialog FDD TDD ප්‍රශ්නයක්

    ඩයලොග් එකේ මොබයිල් ඩේට, හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ඩේට සිග්නල් වලට පාවිච්චි කරන්නෙ ෆ්‍රීක්වන්සි දෙකක්ද,:confused: ඇයි අපිට සමහර පෝටබල් රවුටර් වලට හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සිම් දාන්න බැ කියන්නෙ ඇයි:confused:
  14. EvilEye

    එවරෙස්ට් කඳු තරණය - ඔබ සූදානම්ද?

    සාමාන්‍යෙන් මාස ගානක් ප්‍රැක්ටිස් වෙන්ඩෝනලු සීතලේ ඉන්ඩ. මෙහෙ ඉන්න කෙනෙක් කෙලින්ම එවරස්ට් උඩින් තිබ්බොත් ගිහිල්ල ඌ විනාඩි 30න් මැරෙනවලු. බාල ඒජන්සි වලින් වැඩි කාලයක් හරියට ට්‍රේන් කරල යවන්නෙ නැති හින්ද ශර්පා අයට තමාලු අමාරු සීන් එක. පව් ඒ මිනිස්සුන්ට වෙන කරන්න දෙයකුත් නෑ ඔක්කොම අය ඒකටලු පුරුදු...
  15. EvilEye

    එවරෙස්ට් කඳු තරණය - ඔබ සූදානම්ද?

    මන් ඩොකියුමටරි එකක් බැලුව ඕක ගැන. අඩු ගානට ඕක කරන ඒජන්සි වලින් ප්‍රමිතියකට කරන්නෙ නැති හින්දලඔහොම වෙන්නෙ කියල. රජේටත් ඕන කමක් නෑලු කන්ට්‍රෝල් කරන්ඩ උන්ට පර්මිට් වලින් ගොඩක් හම්බෙන හින්ද. ශර්පා කට්ටිය ගොඩක් මැරෙනවලූ උන්ට ගොඩක් බර වැඩ දාන හින්ද.

    No contents