මගේ පොඩී එකාගේ account එකෙන් log උනාම

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ක්‍රෝම්නම් කෑෂ් ක්ලියර් කරන්න. එස්ටෙන්ෂන් බලන්න මොනවද ඇඩ්වෙලා තියෙන්නෙ කියල. ඒත් හරිගියෙ නැත්නම් මැවෙයාර්බයිට්ස් ඉන්ස්ටෝල් කරල ස්කෑන් කරල බලන්න මැල්වෙයා ඇති.:yes:
     

    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    https://adblockplus.org/

    adblock-plus.png
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    mchn extension ekak install wela browser ekata. setting gihin a extension eka ain karala danna.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මල්වෙයාර් බයිට්ස් තමයි කියසපු බෙහෙත ...

    උබේ පොඩි එකා නොදන්නකමට තියෙන ඔක්කොම ලින්ක් ක්ලික් කරනවා ඇති .එකට adblock දාපන්

    තව search engine එක වෙනස් වෙනවට advanced system cleaner ඉන්ස්ටල් කරපන් ..

    දැන් කාලේ පොඩි උන් ෂුවර් නැති නිසා උ මොනවද කරන්නේ කියලත් සෙවිල්ලෙන් හිටපන් .ඔයකලේම සබ්ජෙක්ට් එකට සෙට් වුනොත් ඉගෙනගනිලි වලට සොරිවෙයි:baffled:
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    උඹේ ක්‍රෝම් එක ඉන්ෆෙක්ට් වෙලා, url එක දැක්කම කිව්වැකි.

    මෙන්න මේක ඩවුන් කරලා ෆුල් ස්කෑන් එකක් කරන්න වෙනව (ෆ්‍රී එක ගන්න)

    https://www.malwarebytes.com/mwb-download/

    ස්කෑන් කරල හොයාගන්න ඒවා සොෆ්ට්වෙයා එකෙන්ම ඩිලීට් කරලා රීස්ටාට් කරන්න වැඩේ හරි

    :yes:
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    එල කියපු ඔක්කොම බෙහෙත් කරා . දැන්නම් වැඩේ ගොඩ වගේ .