මෛත්‍රීපාල සිරිසේනව මගේ අයියා හොඳට අඳුරනවා. අයියා ඒ කාලෙ වැඩ කලේ පොළොන්නරුවෙ.
සිරිසේන කියන මනුස්සයා ඔය ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, රනිල් වගේ බලයෙන් උමතු වෙලා පිස්සු නටන ජාතියෙ එකෙක් නෙමෙයි. ජනාධිපතිකම මිනිහට ලැබුන ලොකු ලොතරැයියක් වගේ බෝනස් එකක්. අර දෙන දෙයියො ගෙටම ගෙනත් දෙනව වගේ වැඩක් මෑන්ට වුනේ. 2015 ජනවාරි 8 වෙනිදා සිරිසේන දින්නෙ නෑ. මහින්ද පැරදුනා විතරයි.
2020න් පස්සෙ පොර ඔය හැම එකෙන්ම රිටාය' වෙලා පොළොන්නරුවට ගිහින් ආතල් එකේ ඉඳී. අනිත් උන් මරා ගනී!
ඉස්සර පිස්සු නටන්නෙ නැති වෙන්න ඇති.හැබැයි දැන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නවා
.පවුලේ උන්ට කර ගන්නවා
.ඔච්චර හොඳයි නම් ඉස්සර don juan ධර්මපාල(ranil) දැන් sir
.my3 කියන්නෙත් දේශපාලන හිවලෙක්.2020 දී ගෙදර යාවිද නැත්නම් වෙන මොනව හරි කරාවිද කියලා අපිට කියන්න බෑ
.



