1. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    එන්ජිමේ ඔලුගෙඩිය උඩ තියෙන කප් එකේ ස්ටිකර් එක පවා තියෙනව හැබැයි. පොතේ තියෙන අංකෙයි බඳේ තියෙන අංකෙයිත් සමානයි. කොටලද නැද්ද කියලනං කියන්න දන්නේ නැහැ. හැබැයි මචෝ කාර් එක තියෙන කන්ඩිෂන් එකත් එක්ක බැලුවම අවුලක් හිතන්නත් බෑ. මේක මම ගනිද්දි ඩෑෂ් බෝඩ් එක පවා මල් හතට තිබුණා. මගේ අතින් හීරුනේ. :( ඒත් ඉතින්...
  2. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මගුලක් තමා කියනවා. :D ඔයිල් පිච්චනේනේ නැහැ බං අයියේ. දුමක් නෑ. වතුරත් එනවා. (ඒවද දන්නෑ අඩුවෙන්නේ) :D
  3. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මදැයි කූලන්ට් ලීටරයක් ගන්න හිටියා. දැන් ඉතින් සල්ලි දීල තමා ගන්න වෙන්නනෙ. :baffled:
  4. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    බොහොම ස්තූතියි හොයල දුන්නට. :growl:
  5. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    කාර් එකේ අවුලක් නෑනේ බොලව් ඒ පාර. :O වතුර අඩුවෙන්නේ නෑ දැන්. මොන සුට්ටක්ද ඒ? :O :O :baffled::baffled::baffled::baffled:
  6. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ඕක තමා සද්දේ :(
  7. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    උඹට මෝල කුලප්පු වෙලා වගේ. හෙටම බැඳපං. :lol::lol::lol:
  8. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    රිසව් ටැංකියෙ වතුර පොදක්වත් තිබුනෙ නැහැ අයිය‍‍ෙ. මම ඒ පාර රේඩියේටරේ ඇරලා බැලුවා. ඒකෙත් පේන පාලාතක වතුර තිබුනේ නැහැ. ඒ පාර එන්ජිම ටිකක් නිවෙන්න ඇරලා දෙකටම වතුර පිරෙව්වා. කූලන්ටි ලීටරයක් තිබුණා හදිසියකට ගන්න ගෙනාපු. ඒක ඇරලා බාගයක් රේඩියේටරේටයි ඉතිරි බාගේ රිසර්ව් ටැංකියටයි තමා දැම්මේ.
  9. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ඔය අහම්බෙන් බං. වෙලාවකට මෙලෝ රහක් නෑ :no::no:
  10. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    Sony Xperia SP පෝං එකක් බං :baffled:
  11. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මෙච්චර කල් කාපු කටු ඔක්කොම වගේ උඹලගෙ පිහිටෙන් ගොඩදාගත්තා මහා කටු නොවෙන්න වගේ. මේ පාරනං බඩු හරිද මන්දා බං. :(
  12. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    අනේ කතා කරල වැඩක් නෑ බං :(
  13. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මේ කන්ඩ ලෑස්ති වෙන ගමන් :(
  14. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    අපේ ඔපීසිය ගාවමයි ඩිමෝ එක තියෙන්නෙ. හෙට හෙමින් සැරේ උස්සන් ගිහින් පෙන්නන්න කියල බැලුවේ. :no::no:
  15. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මම ඔය විදිහට කලා අයියෙ ඊයේ. රිසව් ටැංකියේ Full කට්ටට උඩින් හිටින්න වතුර පුරෝලා වෙඩින් එකකට ගිහින් ආවා කිලෝමීටර් 35ක් විතර ඇති ඊයෙ දවසට එහා මෙහා දුවපු දුර. ඒ අැවිත් බලද්දි Full කට්ටට අඟල් කාලක් විතර වගේ වෙන්න වතුර බැහැලා. :( අනේ මන්දා මටනං මූඩියෙ අවුලක් පේන්න නැහැ. හොඳට තද වෙනවා. මම ටිකක් වෙලා...
  16. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ඇයි ඇතුලේ ඉතුරුවෙලා තිබුන කූලන්ට් ජුන්ඩක් තිබුනනේ.
  17. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    උඹ කියන කතාවත් ඇත්ත තමයි. මම හිතුවේ ඩිමෝ එකට ගෙනියලා බිල අරෙහෙට දානවද කියල :baffled: තැන්කූ මචේ.
  18. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    එච්චර රත් වෙන ගානට තිබුණෙ නෑ. ස්ටාර්ට් කරලා විනාඩික් වගේ යද්දිනං ටිකක් අතරට රස්නේ දැනුනා :) එච්චර ගොඩක් ආවෙ නෑ. මෙහෙම වෙන්න බැරිද? මම හිස් රේඩියේට්රේ අස්සට වතුර පුරවද්දි හිරවෙලා තිබුන බුබුලු වෙන්න බැරිද? :baffled: මම අලුතෙන් දැම්මෙ නං කැල්ටෙක්ස් කූලන්ට් ලීටරයක්. :baffled: බලමු එහෙනං. :)...

    No contents