මැරුනට පසු වෙන්නේ මොකක්ද?

thilanka1989

Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    ඇයි කන්න ඕන වුණාම විතරක් කබරගොයා තලගොයා කරගන්නේ...:shocked: අරක සංකීර්ණ ද මේක සංකීර්ණ ද කියන එක මොක වුණත් සිද්ධාන්තය එකමනේ... මම කලින් කිව්ව දේවල්වල ශක්තියට මොකද වෙන්නේ...:confused:

    මිනිස් මනස සංකීර්ණ මෙන්ම ජීවියා තුල බලයක් ඇති කරන්න සමත්... ඒක විවාදයක් නෑ... අපි මෝටිවේෂන් කරනව කියල කියන්නේ මනස උත්තේජනය කිරිමයි... මනස සංකීර්ණයි කියන එක නැවත ඉපදීමකට හේතුවක් නෙවෙයි....

    Dark Matter Dark Energy කියන්නෙ මොනවද. විශ්වයෙන් 70% ක් තියෙන්නෙ ඔතන. ඒක හොයාගන්න බැරි අපි කොහොමද ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ.

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඇදාල නෑ. පොයින්ට් එකට උත්තර දෙන්න. මිනිස්සු Civilize උනේ කාලයත් එක්ක ආගම් වල බලපෑමත් ඇතුව. අපේ නිරාගමික ප්‍රජාව අර අදින්නේ ආයිත් ගල් යුගේට යන්න. පිරිමි උන්ට ඒකත් සැපයි. නිරාගමිකත්වයෙයි සංස්කෘතීන්ට තියන වෛරයෙයි දෙකේම තියෙන්නෙ අදාල පුද්ගලයාගෙ හිත පාලනය කරන්න බැරි කම නිසා ඇතිවන ආත්මාර්ථකාමී ප්‍රතිරෝධය.

    අදාල නැති දෙයක් ගැන කතා කරන්නේ ඔයා... ත්‍රෙඞ් එකේ මාතෘකාව මොකද්ද.. ඔයා ඇවිල්ල කියන්නේ ආගමක් බිහි වීම හා සම්බන්ධ කාරණා... ඔයා තමයි කිව්වේ බහුභාර්යා සේවනය වගේ දේවල්... ඉතිං මම උත්තර දුන්නා... ඔයා කැමති නම් ත්‍රෙඞ් එකක් ඕපන් කරන්න ආගම් බිහි වුණේ ඇයි කියල... එතකොට අපිට ඒ ගැන කතා කරන්න පුලූවන්...

    ඔයාට වුණු වැරදීමක් විතරක් නිවැරදි කරන්නම්... ආගම්වල බිහිවීම සිද්දවෙන්නේ ශිෂ්ටකමෙන් නෙවෙයි.. බිලි පූජා, ගිනි පූජා වගේ ගෝති‍්‍රක පිදීම්වලින් තමයි ආගම් බිහිවෙන්නේ.... පස්සේ මිනිහා ශිෂ්ට වෙන කොට, දැනුමෙන් මුහුකුරා යන කොට අදහන ආගම් ශිෂ්ට වුණා... මෑත උදාහරණයක් ගමුකෝ... බිලි පූජා කිරීම ආගමික සංසිද්ධියක්... හැබැයි අද ඒක අශිෂ්ටයි කියල වාරණ නියෝග ගන්නවා... එතකොට ආගම ශිෂ්ට වෙන්නේ කොහොමද කියන එක තේරෙනවා....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Dark Matter Dark Energy කියන්නෙ මොනවද. විශ්වයෙන් 70% ක් තියෙන්නෙ ඔතන. ඒක හොයාගන්න බැරි අපි කොහොමද ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ.

    කතාව ඉවරයිනේ... එහෙම නම් නැවත ඉපදීමක් ගැන කැට තියල කතා කරන එකත් අනුචිතයි නේද...?
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    කතාව ඉවරයිනේ... එහෙම නම් නැවත ඉපදීමක් ගැන කැට තියල කතා කරන එකත් අනුචිතයි නේද...?

    එහෙම බැලුවොත් සාපේක්ෂතාවාදය ගැන කතා කරන එකත් අනුචිතයි ඒකත් වාදයක්.. ඒත් ඒ ගැන දිගටම හොයනව. ඒ ගැන නොහොය කිසිම දෙයක් නොදැන නෑ මේක බොරුමයි එහෙම එකක් නෑමයි කියන එක එක්කො මෝඩ කමක් නැත්තම් වෙනම පොපගන්ඩා එකක්.
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    අදාල නැති දෙයක් ගැන කතා කරන්නේ ඔයා... ත්‍රෙඞ් එකේ මාතෘකාව මොකද්ද.. ඔයා ඇවිල්ල කියන්නේ ආගමක් බිහි වීම හා සම්බන්ධ කාරණා... ඔයා තමයි කිව්වේ බහුභාර්යා සේවනය වගේ දේවල්... ඉතිං මම උත්තර දුන්නා... ඔයා කැමති නම් ත්‍රෙඞ් එකක් ඕපන් කරන්න ආගම් බිහි වුණේ ඇයි කියල... එතකොට අපිට ඒ ගැන කතා කරන්න පුලූවන්...

    ඔයාට වුණු වැරදීමක් විතරක් නිවැරදි කරන්නම්... ආගම්වල බිහිවීම සිද්දවෙන්නේ ශිෂ්ටකමෙන් නෙවෙයි.. බිලි පූජා, ගිනි පූජා වගේ ගෝති‍්‍රක පිදීම්වලින් තමයි ආගම් බිහිවෙන්නේ.... පස්සේ මිනිහා ශිෂ්ට වෙන කොට, දැනුමෙන් මුහුකුරා යන කොට අදහන ආගම් ශිෂ්ට වුණා... මෑත උදාහරණයක් ගමුකෝ... බිලි පූජා කිරීම ආගමික සංසිද්ධියක්... හැබැයි අද ඒක අශිෂ්ටයි කියල වාරණ නියෝග ගන්නවා... එතකොට ආගම ශිෂ්ට වෙන්නේ කොහොමද කියන එක තේරෙනවා....

    ආයිත් පටලව ගත්ත. මම කියල තියෙන්නෙ ආගම් බිහිවීම නෙමෙයි මිනිස්සු සිවිලයිස් උන එක ගැන. ආගමේ ස්යභාවට අනුව මිනිස්සු අඩු වැඩි වශයෙන් සිවිලයිස් උනා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එහෙම බැලුවොත් සාපේක්ෂතාවාදය ගැන කතා කරන එකත් අනුචිතයි ඒකත් වාදයක්.. ඒත් ඒ ගැන දිගටම හොයනව. ඒ ගැන නොහොය කිසිම දෙයක් නොදැන නෑ මේක බොරුමයි එහෙම එකක් නෑමයි කියන එක එක්කො මෝඩ කමක් නැත්තම් වෙනම පොපගන්ඩා එකක්.

    මෙහෙමයි විද්‍යාව කියන්නේ මොකක්ද...? විද්‍යාව කියන්නේ මේ හැමදෙයක්ම... දේශපාලනය විද්‍යාවක් වෙන්නේ ඇයි...? ආර්ථිකය විද්‍යාවක් වෙන්නේ ඇයි... මම කොතනකවත් විද්‍යාව කියන දේ එක තැනකට ලඝු කරන්නේ නෑ... හැබැයි අද සෘද්ධියෙන් අහසින් යන අය නැති වුණාට ප්ලේන් එකෙන් අහසින් යන අය ඉන්නවා... ගව් ගාණක් ඈත තැනක ඉඳන් තවත් තැනකට සජීවිව කතා කරනවා, පෙනී හිටිනවා... එදා ගේ වහලේ ගලවගෙන යනකං දන්නේ නැති සුළි සුලග ගැන කලින් කියනවා.. හැබැයි ඉස්සර අනාවැකි කියන්න බවුන් වඩලා මාර කට්ටක් කෑවලූ... හැබැයි අද ඔය හාස්කම් කරන එකෙක්වත් නෑ... නොපෙනන දේවල් උඩ දානවට වඩා ඇස් මානයේ පේන්න තියෙන දේ අතේ තියාගෙන ඉන්න එක හොඳ නැද්ද... උඹල කියන්නේ වුණාලූ, හිටියලූ, වෙනවලූ කියල විතරයි... අවුරුදු 2600 ක් පැනලත් එදා හිටපු තැනටත් පල්ලෙහා.... උඹ ඔය කියන තර්කයෙන් කලින්ම අයින් කරන්න ඕන ආගම නේද....? මමත් ඉන්නේ එතන....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ආයිත් පටලව ගත්ත. මම කියල තියෙන්නෙ ආගම් බිහිවීම නෙමෙයි මිනිස්සු සිවිලයිස් උන එක ගැන. ආගමේ ස්යභාවට අනුව මිනිස්සු අඩු වැඩි වශයෙන් සිවිලයිස් උනා.

    මිනිහා ශිෂ්ට වුණේ ආගම්වල ඉගැන්වීමෙන් නම් ඒක පට්ටපල් බොරුවක් කියල මම ඔය කියල තියෙන්නේ... ඔයා සිවිලයිස් කියන එකේ තේරුම දන්නවද...? සිවිලයිස් කියන්නේ ශිෂ්ට වීම... තවත් පොඞ්ඩක් පැහැදිලි කරන්නම්කෝ... කි‍්‍රස්තු දහමේ සත්ත්ව ඝාතනය ගැන බුද්ධාගමේ වගේ ලොකුවට කතා කරන්නේ නෑනේ... හැබැයි අද වෙන කොට ෆිල්ම් එකක් පටන් ගන්න කොටම දානවා මේකෙන් සත්ව හිංසනයක් සිද්ද වෙන්නේ නෑ කියල... එතන තියෙන්නේ ආගමික විශ්වාසයක් ද...? නැත්තං මිිනිසා ශිෂ්ට (සිවිලයිස්* වීමක් ද...? අමතක කරන්න එපා ලෝකයම ගත්තම බුද්ධාගම කියන්නේ ඉතා අඩු ප‍්‍රතිශතයක්... අවිහිංසාවාදය ගැන අනෙක් ආගම්වල ඉගැන්වීම බුද්ධාගමත් එක්ක දිහා බලපුවාම ඉතාම පහතයි... එහෙනම් අද ලංකාව තමයි ලෝකේ අංක එකේ ශිෂ්ට රට... මොකද ඒ රටේ 70% ක් බෞද්ධයෝ.... දැන් තෙේරෙනවද...?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මැරුනට පස්සේ මොකද්ද කියල දන්නවනම් ජීවත් වීමේ අර්ථයක් නෑ. හැබයි දැනගත්තොත් ලෝකය මීට වඩා වෙනස් වෙයි.
     
    . කුඩා පරිමාණයෙන් හිතල බැලුවාම ඔහොම හිතෙනව. ඒක තමයි ආගමේ ස්වභාවය අනුව කියල කිව්වෙ. ලංකාව පරිපූර්ණ බෞද්ධ රටක් නෙමෙයි. ආගම කියන එක මිනිස්සු තම තමන්ගෙ ආත්මාර්ථය මත වෙනස් කරගන්නව. මම ඒකයි කිව්වෙ මිනීමස් කන එක පවා සම්ප්‍රදාය උන ආගම් තියෙන්න පුළුවන්. ලංකාවෙ මිනිස්සු බුද්ධ පූජාවට වඩා කාලි පත්තිනී අදහනව. දකුණු ඉන්දියානු බලපෑම අතීතයේ ඉඳන් ලංකාවට තියනව. අනිත් එක මිනිසාගේ බුද්ධි මට්ටම. ලංකාව Average IQ අඩුම රටක්. එහෙම වෙලත් හොඳ මානව සංවර්ධන දර්ශක අනෙකුත් දර්ශක තියාගෙන ඉන්නෙ බෞද්ධ බලපෑම නිසා. ආගමේ ස්වභාවය අනුව අඩුවැඩි වශයෙන් සිවිලයිස් වෙනව කිව්වෙ ඒකයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    . කුඩා පරිමාණයෙන් හිතල බැලුවාම ඔහොම හිතෙනව. ඒක තමයි ආගමේ ස්වභාවය අනුව කියල කිව්වෙ. ලංකාව පරිපූර්ණ බෞද්ධ රටක් නෙමෙයි. ආගම කියන එක මිනිස්සු තම තමන්ගෙ ආත්මාර්ථය මත වෙනස් කරගන්නව. මම ඒකයි කිව්වෙ මිනීමස් කන එක පවා සම්ප්‍රදාය උන ආගම් තියෙන්න පුළුවන්. ලංකාවෙ මිනිස්සු බුද්ධ පූජාවට වඩා කාලි පත්තිනී අදහනව. දකුණු ඉන්දියානු බලපෑම අතීතයේ ඉඳන් ලංකාවට තියනව. අනිත් එක මිනිසාගේ බුද්ධි මට්ටම. ලංකාව Average IQ අඩුම රටක්. එහෙම වෙලත් හොඳ මානව සංවර්ධන දර්ශක අනෙකුත් දර්ශක තියාගෙන ඉන්නෙ බෞද්ධ බලපෑම නිසා. ආගමේ ස්වභාවය අනුව අඩුවැඩි වශයෙන් සිවිලයිස් වෙනව කිව්වෙ ඒකයි.

    ඒක තමයි ඔයාගේ සිවිලයිස් කතාව පට්ටපල් බොරුවක් කියල කිව්වේ... ජාතියක් ශිෂ්ට වෙන්නේ ආගම හින්ද නෙවෙයි බං... ආගමක පැවැත්ම තියෙන්නේ භාවිතයේ... ආගම කාලෙන් කාලෙට වෙනස් වෙන්නේ මිනිසුන්ගේ බුද්ධි මට්ටම අනුව... ඔවුන් ඒ අනුව හැඩ ගැහෙනවා මිසක ආගමෙන් හැඩ ගැහෙන මිනිස්සු නෑ... ඒ හින්ද අදවත් හිතේ තියා ගනිං මිනිස් ශිෂ්ටාචාරය සිවිලයිස් වෙන්න අංක 01 ට ආගම බලපෑවා කියන එක බොරුවක් කියල... මොකද උඹම දැන් කියනවා ලංකාව සිවිලයිස් වෙලා නැත්තේ ඇයි කියල...

    ඔය අන්තිමට ඉරක් ගහල පෙන්නපු එකට මට හිනා ගියා... උඹ පව් බං... :eek:

    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මැරුනට පස්සේ මොකද්ද කියල දන්නවනම් ජීවත් වීමේ අර්ථයක් නෑ. හැබයි දැනගත්තොත් ලෝකය මීට වඩා වෙනස් වෙයි.

    ඔය ආගම් කියන දේවල් යාන්තමට තවමත් මුක්කුව ගහගෙන ඉන්නෙත් ඔය හින්ද තමයි... :P
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo

    ඒක තමයි ඔයාගේ සිවිලයිස් කතාව පට්ටපල් බොරුවක් කියල කිව්වේ... ජාතියක් ශිෂ්ට වෙන්නේ ආගම හින්ද නෙවෙයි බං... ආගමක පැවැත්ම තියෙන්නේ භාවිතයේ... ආගම කාලෙන් කාලෙට වෙනස් වෙන්නේ මිනිසුන්ගේ බුද්ධි මට්ටම අනුව... ඔවුන් ඒ අනුව හැඩ ගැහෙනවා මිසක ආගමෙන් හැඩ ගැහෙන මිනිස්සු නෑ... ඒ හින්ද අදවත් හිතේ තියා ගනිං මිනිස් ශිෂ්ටාචාරය සිවිලයිස් වෙන්න අංක 01 ට ආගම බලපෑවා කියන එක බොරුවක් කියල... මොකද උඹම දැන් කියනවා ලංකාව සිවිලයිස් වෙලා නැත්තේ ඇයි කියල...

    ඔය අන්තිමට ඉරක් ගහල පෙන්නපු එකට මට හිනා ගියා... උඹ පව් බං... :eek:

    අංක එකට ආගම බලපෑවා කියල මම කිව්වෙත් නෑනෙ. ඒත් ආගම බලපානව. හිනා ගියා වගේ සීනි බෝල තර්ක නැතුව මචුවර් විදියට එහෙම නෑ කියල ඔප්පු කරන්න. මොකද ඉතිහාසය පුරාම බෞද්ධ සංස්කෘතිය නිසා ලාන්කිකයන් දානයට හුරු උනා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට අධ්‍යාපනය දුන්න පිරිවෙන් වන්සල් හරහා නොමිලයේ. කාලයක් තිබ්බ ඒ සංස්කෘතියෙ ප්‍රතිඵලයක් විදියටයි නිදහස් අධ්‍යාපනය ආවෙ. ඒකයි අදටත් මේවගේ අධ්‍යාපන ක්‍රමයක් තියන එකම රට ලංකාව වෙන්නෙ. සුද්ද ඉඳල දාල ගිය (සම්පූර්ණයෙන්ම දාල ගිය ) හැම රටක්ම අද අරන් බලන්න ඔක්කොම අපායවල්. අපේ රට ඒකෙන් ගැලවුනේ බෞද්ධ සංස්කෘතිය නිසා. සුද්ද ඉඳල ජනරජ බවට පත් කල රටවල් වලින් ලංකාව විතරයි මෙහෙම තියෙන්නෙ. ඔබ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තනම් ඔබ බෞද්ධ දර්ශණයටත් ණයගැතියි. දැන් කියන්න එපා වාමවාදී අදහස් නිසා අව කියල අධ්‍යාපනය. මොකද ඒක ගෙනාව සී ඩ්බ් ඩ්බ් කන්නන්ගර ධර්මපාල තුමාගෙත් අනුගාමිකයෙක් වගේම බෞද්ධ දරිශනයෙත් තඩින් බැඳිල හිටිය කෙනෙක්. එදා ලැබුන ඒ අධ්‍යාපනය නිසා තමයි මේ තරම් කලාපයේ හොඳම රට විදියට තියෙන්නෙ.
     
    :shocked::shocked::shocked::shocked: මම උඹත් එක්ක කතා කළේ යමක් දන්න කියන එකෙක් කියල...
    දැන් උඹගේ මට්ටම දැනගත්තා... ඔයා පටන් ගත්ත තැනෙන් ගොඩක් වෙනත් තැනක ගිහිල්ල බයිල කියනවා... උඹ ආගම් ගැන විතරක් නෙවෙයි ඉතිහාසය දන්නෙත් නෑ කියල දැන් තේරෙනවා... අවුලක් නෑ... උඹගෙයි මගෙයි සංවාදෙ මුල ඉඳන් කියවගෙන එන එකාට තේරෙයි මොකක්ද උඹ කියන්නේ මොකක්ද මම කියන්නේ කියල...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    :yes::yes::yes::yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බලපංකෝ බං මූ පටන් ගත්ත තැනයි දැන් ඉන්න තැනයි....
    අපරාදේ මූත් එක්ක මෙච්චර දුරක් සංවාදය අරන් ආවේ... :eek:
    මමත් ඔකට සෙට් වෙන්න හදලා නිකන් හිටියේ මට හිතුනා යන්නේ කොහෙද මල්ලේ පොල්, සීනී, අමුමිරිස් කතාවක් කියලා. මෙවට මේකේ උන් එක්ක වාද කරලා බැ.. කොහොමහරි රට පටලොලා බලන්නේ තර්කේ ගොඩනගන්න..
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    බලපංකෝ බං මූ පටන් ගත්ත තැනයි දැන් ඉන්න තැනයි....
    අපරාදේ මූත් එක්ක මෙච්චර දුරක් සංවාදය අරන් ආවේ... :eek:

    ඔවු මාතෘකාවෙන් පිට යාම වැරදියි ඒත් ඒකට මම තනිවම වගකිව යුතු නෑ. මම මුල ඉඳන්ම විද්‍යාත්මක පදනමේ ඉඳන් කතා කලත් ක්වන්ටම් ගැන කතා කරන්න ආවත් ඔබ ඒවට කිව්වෙ කබරගොයා තලගොයා වගේ කතා. මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳලම නැවත් ඉපදීමක් නෑමයි කියන තැන ඉඳන් ඔබ් ඒකට හේතු දක්වන්නෙත් නැතුව වටේ ගියා. ඒකෙන් මට තේරුනේ ඔබගෙ ඔලුවෙ තියෙන්නෙ වෙනත් දෙයක්. එන්න ඒ වෙනත් දේට තමයි මම පසුව පිළිතුරු දුන්නෙ. මේකෙන් තවත් මාතෘකාවෙන් පිට යනව. අනික මේ ත්‍රෙඩ් එකේ අදහසට ඔබ කැමති නැත්තම් ඔබ අනිත් අය ක්න්වින්ස් කරන්න යන්න ඕනෙ නෑ. එහෙම උනාම තමයි පිට යන්නෙ. මේකෙන් දාල තියෙන්නෙ නැවත් ඉපදීමට සාක්ෂි සහිත ත්‍රෙඩ් එකක්. ඔබ ඉදිරිපත් කල යුත්තේ ප්‍රති සාක්ෂි මිස නිර්ගාමික මතවාද නෙමෙයි.