80000 කියලා බෝඩ් එකක් ගහලා තිබ්බා ඉස්සර දැන් කොහමද දන්නේ නැහැPeople bank එකෙත් ලක්ශ 2යි ද?
Peoples eke laksha dekaiyATM එකකින් දවසකට ගන්න පුලුවන් උපරිම ගානක් තියනවද? Peoples bank එකේ වගේ? වරකට ගන්න පුලුවන් උපරිම ගානකුත් තියනව නේද?
Boc දවසට 2යි.. වරකට උපරිම 1යි.. Macbook එකක් card ඒකෙන් pay කරලා ගන්න ගිහින් සුපිරි කට්ටක් කාපු නිසා දන්නවාboc 2 lak
aye parak card eka dala tawa lakshayak ganinBoc eken kohomada dawasata 2 k ganne.? Card eken 1 lak gaththama aye kohomada ganne?
මටත් මේ ඒ වගේ කට්ටක් සෙට් වෙයිද කියලා පෙර සූදානමින් යන්න බැලුවේBoc දවසට 2යි.. වරකට උපරිම 1යි.. Macbook එකක් card ඒකෙන් pay කරලා ගන්න ගිහින් සුපිරි කට්ටක් කාපු නිසා දන්නවා![]()
අඩේ සිරාවට? දැන් නම් 50කින් මොනව කරන්නද ඔහොමPeoples eke 50k neda?