1. E

    Dialog Viu Hub

    මචන් උබට Youtube බලන්න Chromecast එකක් සෙට් වෙන්නේ නැද්ද ?
  2. E

    බල්ලෙක්ගෙන් ගැලවෙන්න උදව් | Help

    මට පෙන්නේ බල්ලාගේ duty වෙලේ තමා උබත් වැඩ කරන්නේ .උබ 10.30 විතර ඉදලා හැංගිලා ඉදලා මොකද බල්ලා කියලා බලපන් . බල්ලව බලාගෙන දවල්ට ඌව අලගනින්
  3. E

    මොකක්ද බං මේ තෙල් ටෝකන් එක

    FB එකෙන් ඉස්සුවේ
  4. E

    Hora couple ekak

    උබ අනුකම්පා සහගත පොරක් :angry:
  5. E

    පර බල්ලෙක් - විසදුමක් - HELP!

    සිවිලින් ශීට් 4 ක් අරන් රෝද වලට හේත්තු කරපන් :) සැර බල්ලෙක් බැදලා තියපන් car එක ඉස්සරහින් :) ගරාජ් එකක් ඇතුලට දාල රෝල door එකක් දාපන් :)
  6. E

    ඇයි මචංලා Dialog router එකේ...

    මේ විදිහේ පහසුකම් තිබ්බට මම හිතන්නේ නැහැ ඔය router එකේ ඒ වැඩ ගන්න පුළුවන් කියලා
  7. E

    කොළඹ අඩුවට කන්න තැනක්

    https://www.google.com/maps/@6.8778403,79.8764056,3a,36.5y,304.13h,84t/data=!3m6!1e1!3m4!1sZi6D3iGYXXyNPVixz_KO7w!2e0!7i13312!8i6656 මෙන්න මෙතන තියනවා Tamil කඩයක් ඒ දවස් වල කාපු :)
  8. E

    නෙළුම් අල මහා පරිමාණ වගාව

    මගෙත් ආසම කෑමක් . හැබයි ලංකාවේ මම දැකල තියන්නේ ටිකක් හින් දිග අල
  9. E

    ඩොලර්වලට තවත් සීමාවක්

    අතේ සත පහක්වත් නැති මම
  10. E

    දැං දවස් කීපයක ඉඳං slt connection එක

    ස්පීඩ් ටෙස්ට් එකක්බලපන්
  11. E

    දැං දවස් කීපයක ඉඳං slt connection එක

    උබ FIber නේද ? එහෙනම් කොහමද දන්නේ නැහැ .copper line තියන අයගේ speed එක අඩු කරාම ඔය dc වෙන එක ගොඩක් වෙලාවට හරි යනවා .තාක්ෂණික පැත්ත දන්නේ නැහැ හැබයි
  12. E

    දැං දවස් කීපයක ඉඳං slt connection එක

    සමහර විට උබේ ස්පීඩ් එක ටිකක් අඩු කලාද දන්නේ නැහැ බලපන්
  13. E

    ATM එකෙන් දවසකට ගන්න පුලුවන් උපරිම?

    Peoples Bank ලක්ෂ 2 යි .Call Centre එකෙන් ඇහුවේ අද :)
  14. E

    lock screen

    https://play.google.com/store/apps/details?id=com.fsapps.secure.incoming.calls.lock&hl=en&gl=US
  15. E

    Meaning of කට්ට කනවා

    උබේ සිහින අනාගතයේදී ලබා ගැනීම සදහා කරන කැපවීම
  16. E

    lock screen

    මගේ යාලුවෙක් ගෙන හිටියා app එකක් .එකෙන් answer කරන්න ඕනි නම් hidden pattern එකකට ඇදල answer කරන්න ඕනි
  17. E

    උදව්වක්...

    උබම හිත හදා ගනින්

    No contents