මම හිතුව අලුත් මොනවා හරි කියල

මේ දේවල් ඩිහාබලන පැතිකඩවල් කිහිපයක් තියනවනෙ බන්... මෙ ආටිකල් එක තියෙන්නෙ බවුතික වාදී පැතිකඩකින් බලල...

උඹේ කෙල්ල හරි වාසනාවන්තයි බං..
උඹල වගේ ඩයල් හැම කෙල්ලෙක්ටම ලැබෙන්නෙ නෑ..

මම කිව්වෙ ඇත්තනෙ![]()

මචන් ඊට පස්සේ මොකද වෙන්නේ . ඔය ඔක්කොම වෙලා අන්තිමට කලුවරේද මේකේ 18+ සීන් එක පටන් ගන්නේ.![]()

මචන් ඊට පස්සේ මොකද වෙන්නේ . ඔය ඔක්කොම වෙලා අන්තිමට කලුවරේද මේකේ 18+ සීන් එක පටන් ගන්නේ.![]()

අපෝ මමත් ඕක කාලයක් කරා ..අන්තිමේ උනේ සල්ලි ටිකයි ඩයල් එක අවුට් ගිය එක විතරයි![]()