Forex Help

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ මචන්...

මට නම් ඔය NordFx කාරයන් අල්ලන්නේ නෑ... කෝකටත් හොදට හොයලා බලලා පටන් ගනින්..
 

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ මචන්...

    මට නම් ඔය NordFx කාරයන් අල්ලන්නේ නෑ... කෝකටත් හොදට හොයලා බලලා පටන් ගනින්..

    ow unge podi podi seen tiyenava kiyal elakiri eket dakka ane manda itin..eka trade ekarapu unde varadada nord eke varadada kiyalanam danne ne.
     

    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    ehema magulak naha ban.mama dan 3years vitra un ekka trade karanava kisi awlak ne matanam..mama brokersla kipadenek ekkama trade karanava

    machan umba full time forex karanawada bn. brokerla ganak ekka:(
    mata me tani acc ekat hena gamak bn. umbawa adahanda watinawa:lol:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,601
    2,707
    113
    umbe demo account eke wisthara kiyapan balanna. kochchara profit karada? success rate eka kohomada? samanyen demo maasa 3 nam madi. aduma masa 6k auruddakwath karanna one
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    අයියෝ බන් 3000 එකක් හදලා කෙලවගනින් 100 වෙනකන් ඊට පස්සේ ඇත්තට කරපන්...

    එහෙම නැතුව නම් කරන්න එපා මචන්...

    ehema oonnaa bn. :no: Customer support ekata kiyala balance eka hadaganna puluwan :yes:
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    machan umba full time forex karanawada bn. brokerla ganak ekka:(
    mata me tani acc ekat hena gamak bn. umbawa adahanda watinawa:lol:

    දැනට trade කරලා තියන brokers ලා set එක
    Nordfx
    Hotforex
    Etoro
    Ducascopy
    Pepperstone
    IC markets
    Avafx
    Forex .com
    Alpari UK
    ටිකෙන් ජරම brokers ලා Hotforex ,Avafx ,දැන් trade කරන්නේ Pepperstone ,IC
     

    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    දැනට trade කරලා තියන brokers ලා set එක
    Nordfx
    Hotforex
    Etoro
    Ducascopy
    Pepperstone
    IC markets
    Avafx
    Forex .com
    Alpari UK
    ටිකෙන් ජරම brokers ලා Hotforex ,Avafx ,දැන් trade කරන්නේ Pepperstone ,IC

    machan umba dan aurudu kiyak karanawada? danata earnings kiyada? danda beinam pm karapan macho.umbawa kidnap karaida dannet ne mewa dakalaa:lol::lol::lol:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    දැනට trade කරලා තියන brokers ලා set එක
    Nordfx
    Hotforex
    Etoro
    Ducascopy
    Pepperstone
    IC markets
    Avafx
    Forex .com
    Alpari UK
    ටිකෙන් ජරම brokers ලා Hotforex ,Avafx ,දැන් trade කරන්නේ Pepperstone ,IC

    mamat Hotforex ekka tamai mulin dala kelawagatte.. eth itin unge waradak newei mage nodanuwathkama nisaa saha capital eka madi nisa kelawela giyaa..
     

    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    ඩීමෝ එකක 100$ දාන්න පුලුවන්. අව්ල තියෙන්නෙ, 0.01 එක දෙන්නෙ නෑ. 0.1 පුලුවන්..
     

    nadeeraduwage

    Junior member
  • Sep 12, 2009
    69
    2
    8
    උබ $100ක් වගේ deposit කරලා පටන් ගන්න යනවනම් true ECN broker කෙනෙක් හොයා ගන්න බැරිවෙයි
    ඒක ලොකු අව්ලක් වෙන එකක් නැහැ හොද reviews තියෙන MM broker කෙනෙක් හොයා ගත්තනම්
    මොකද හුගක් true ecn brokers ලා 0.01 වගේ lot sizes එන්නේ නැහැ වගේම minimum deposit එක ටිකක් වැඩියි
    nord fx වගේ ලොවෙත් නැති හොරු එක්කනම් account open කරන්න හිතන්නවත් එපා
    එක නෙමේ උබ මාස 3ක් demo trading කරපු එක success ද?

    Nord nam epaaaaaaaaaaaa.

    octafx mama karanne. withdrawal ehema 15min withara danada, spread godak adui.