pregnant help???????

Thilinacw

Well-known member
  • Oct 3, 2011
    1,340
    598
    113
    Colombo
    machan, kellonwa stress unamath haden na. anika thamai virgin una, na kiyala pregnant wima thiranaya karanna ba. net search kaloth eka dana gathaaki. Pregnant test Strip ekak use karala balanna kiyanna. Surema nathnam Doctor kenek hamuwenna kiyanna.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Umba mulinma dannawada Virgin kiyanne mokakda kiyala...???

    Monaada ban ahana gon kathaaa...

    AIyatai - akkatai yanna kiyapan docek hamba wenna..... wadee pattu wela nam marry karanna kiyapan....
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    ආහ් ඒක තේරුම් ගැනීම පිළිබඳ ප්‍රශ්ණයක් කියමුකෝ... මචෝ මෙහෙමයි කෙල්ලෙක් පැන පැන දෙනවා කියන්නේ දැනට වැඩ වැරදුනු, කොල්ලෙක්ගේ ඇගේ එල්ලෙන්න දගලන එකියක් බොහෝ වෙලාවට... කියන්න ඕනේ නිසා කියන්නම් මෙතන මගේ යාලුවෙක් හිටියා උඹගේ යාලුවා වගේම වටේටම ඇන්නා... ඌට කොච්චර කිව්වත් ඇහුවේ නැහැ... මම කිව්වා කොන්ඩම් දාගෙන කරන එකක් කරහන් කියලා... ඒත් ඌට ආතල් නැහැ ඒ විදිහට ගැහුවම කියලා ඌ සුපුරුදු ක්‍රියාව කරගෙන ගියා... මේ ත්‍රෙඩ් එකේ වගේම ඌ දෙතුන් පාරක් ඩේට්ස් පරක්කු උන නිසා බය වෙලා මට කිව්වා ඒ හැම සැරේකම මම කිව්වේ බීටා එච්.සී.ජී ටෙස්ට් එක කරහන් කියලයි... සමහර කෙල්ලන්ගේ වයස ඇහුවම මේ පකා ඒකවත් හරියකට දන්නේ නැහැ... ඔහොම ජීවිතේ ගෙවන්න ඇති අවුරුදු 5ක්... දවසක් කෝල් කරලා අඬ අඬා කිව්වා කෙල්ල ප්‍රෙග්නන්ට් වෙලයි කියලා.. එතනදී මම ඌට උදව් කලේ නැහැ.. උඹ දන්නවද ඇබෝෂන් නොකර එක පෙත්තක් දීලත් ගබ්සාවක් කරන්න පුලුවන් කියලා...??? එදා ඌ මගෙන් එහෙම එකක් ඇහුවට මම දැනගෙන හිටියත් ඒක කිව්ව නෑ.... ඒ පෙත්ත ලංකාවේ නීතියෙන් තහනම් ඒත් දෙනවා...ඌට ඇබෝෂන් එකකට යන්නවත් තැනක් කිව්වේ නැහැ... කොටින්ම ඒවගේ තැනක් පස්සේ ඌට වෙන යාලුවෙක් කිව්වත් ඌට කෙල්ල කර ගහ ගන්නම උනා.... ඒ කෙල්ල වටේම ගිහින් අන්තිමට මූගේ ඇගේ එල්ලෙන්න බලාගෙන ඔහොම කරලා තියෙන්නේ... අන්තිමට මූ අකමැත්තෙන් බැන්දා.... අදටත් මූ මැරි මැරි උපදිනවා... ඔය කෙල්ලට ඉන්නෙ ඔක්කොම පිරිමි යාලුවෝ...ඕකි අදටත් වටේ යනවා..... ඌ එව්වා දැක දැක අපායක ජීවත් වෙනවා... අදත් කියන කතාවක් තියනවා... උඹ එදා කියපුවා ඇහුවනම් මට අද මෙහෙම වෙන්නේ නැහැයි කියලා... අනික මචෝ කෙල්ලෙක් අතල් ඉල්ලනවනම් දීමේ වරදක් නැහැ... ඒ බං සිරාවට කරනවනම් විතරයි ඒකත් තමුන්ගේ ප්‍රමාණයන් එකිනෙකා දැන අඳුනගෙන... ඒ කෙල්ල ඒ ප්‍රමාණෙනුත් දුරට යන්න හදනවනම් බුද්දියක් තියෙන කොල්ලෙක් හැටියට අපි දැනගන්න ඕනේ නේද ඒ දේ පාලයන කරගන්න.... මොකද ආතල් එක මදි කියලා නාහින් අඬන කෙල්ලෝ බැන්දත් තියාගන්න ගොඩාක් අමාරුයි... මේ ලෝකේ එහෙම නොවන ගොඩාක් හොඳ කෙල්ලෝ ඕනෑ තරම් ඉන්නවා... අපි කරන්න ඕනේ ඒ වගේ එකියක් හොයා ගන්න එකයි.... මොකද ආතල් වලට වහ වැ‍ටුනු උන් කවදාවත් ලඟ ඉන්නේ නැහැ.... හොඳම දේ හදවතට, හැඟීම වලට තමුන්ව පාලනය කරන්න දීලා අනාගතෙම කෙලව ගන්නවට වඩා..... මොලෙන් හිතලා ඉවසන එක... එහෙම උනොත් විවාහ ජීවිතේ සාර්ථකව ගෙවන්න පුලුවන්..... පැන පැන දෙන කෙල්ලෝ භයානකයි....
    :yes::yes::yes: well said Brother.... :cool:

     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ado ada wenakam matat oa seen ekama tibba,ada tama yantat hedila tiyenne 2 months walata passe
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අඩෝ ඕක අපේ පැත්තේ කෙල්ලෙක්ටත් උනා... ඩොකා කියලා වැඩිය ඇගිලි ගැහුවම ඔහොම වෙනවා ටික කාලයක් නොගහ හිටියම හරි යයි කියල .
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    okkotama kalin yako virgin ekiyak nm kohomda yako pregnant wenne
    ara pregnancy strip ekak aran mkak hri cup ekakata choo krala eke winadi 5k withara daala tynna kyhn ethkot eke indicator eke pennai baba hamba wennada ynne kyla. udema nagitta gaman nm hdai HCG pennanne hdatama ethkot. positive nm dokek hamba wela confirm kara ganin. ethkotath postive nm ikmanata magulak gnna lasthi wiyan bothal tikak ehema genalla...
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    අඩෝ ඕක අපේ පැත්තේ කෙල්ලෙක්ටත් උනා... ඩොකා කියලා වැඩිය ඇගිලි ගැහුවම ඔහොම වෙනවා ටික කාලයක් නොගහ හිටියම හරි යයි කියල .

    9d6Q2Rp_700wa_0.gif