SLIIT එකේ හොද ගුරුවරු

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    SLIIT එකේ හොද ගුරුවරු

    13406948_1174723792569044_4306297488709093308_n.jpg


    දක්ෂයාට කොහෙත් කැපිල්ල තමයි! දුකයි අපේ කැම්පස් එකට හොද ගුරුවරු නැතිවෙන්නේ
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ඔය එක ඊමේල් එකකට ඔහොම වෙන්නෙ ඕකෙ 360 digrees appraisal system එකක් නැතිද?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔහොම එකපාරට අයින් කරන්න නම් බෑ දන්න හැටියට. හැබැයි ඉතින් ඔය වගේ දේවල් කලින් වෙලා තියනව. හිටපු හොඳම සර්කෙනෙක් වෙච්ච පැන්ටලීන් සර්ට වල කපලා එන්න දුන්නෙ නැත්තෙ ඇතුලෙ උගන්න්න අයම තමා.:dull: