උබට ඉගෙන ගන්න ඕන කම තියෙනව වගෙයි.
සරලව මෙහෙම තේරුම් ගනින් මචන්.
භව 3 තියෙනව.
1, කාම භවය
2.රූප භවය
3 අරූප භවය.
කාම භවය කියන්නෙ, මිනිස් ලෝකය + සතර අපාය + දිව්ය ලෝක 6
(අනිත් භව ගැන ඕනෙනම් පස්සෙ කියන්නම් )
මනුස්ස භවයක උපදින්න නම්. ඊට අදාල කර්ම ෂක්තිය තියෙන්න ඕන. මව් පිය දෙන්න කරන්නෙ පරිසරය සකස්...