1. marachoon

    “කුඹියෝ” ටීවී සිරිස්

    මම වැඩිය ටි වී ඩ්‍රාම බලන පොරක් නෙවෙයි .එකට හේතුව වෙන්න ඇත්තෙත් කාලයක් තිස්සේ ලංකාවේ මීඩියා පෙන්නන මල් ටයිප් ගොන් කතන්දරයි මෙගා මගුල් නිසා වෙන්ඩත් ඇති ... පෙරේදා හවස යාලුවෙක් එක්ක බියර් එකක් ගහන්න සෙට් වෙලා උ මගේත් එක්ක මේ ටෙලිය ගැන සැහෙන්න හොද කියල කතාව්වක් ගිය ... ඊට පස්සේ ඊයේ හවස මම ගෙදර...
  2. marachoon

    ලංකාවට තවත් කීර්තියක්...

    එහෙනම් සිංහල බෞද්ධ චින්තනයක් හදාගෙන දියුණු වෙන්න යන එක අවදානම් වැඩක් , එක පර්යේෂණාත්මකව කරන්න ඕනි දෙයක් මිසක් රටක් විදිහට එඩින් එදා පාවිච්චියට අරන් ඉස්සරහට යන්න හොද එකක් නෙවෙයි .. අලුත්ම තාක්ෂණයක් ගොඩ නගාගෙන එකෙන් ලෝක ආර්ථික එක්ක පැහෙන්න යන එකට වැඩිය තියන තාක්ෂණයෙන් ආර්ථිකය හදාගෙන රටේ මිනිස්සු...
  3. marachoon

    නැවත ඉපදීම

    1875 පොල් ගහකයි තනිකලු පුසෙකුගෙයි ෆොටෝ එකක් හොයා ගන්න බැරි වෙයිද බ්‍රෝ ?
  4. marachoon

    ලංකාවට තවත් කීර්තියක්...

    ජපානෙත් චිනේ වගේ රටවලත් එහෙම ලොකු ඉතිහාසයක් සංස්කෘතියක් ඔවුන්ගේම වායිද්‍ය විද්‍යාවන් තාරකා විද්‍යාවන් එක එක දේවල් තිබුන .එත් ඒ මිනිස්සු දැන් දියුණු වෙලා ඉන්නේ ඔයා කියනවා වගේ ඔවුන්ගේම ක්‍රමයකින් නෙවෙයි ,ඔයා ඔය ප්‍රතික්‍ෂ්ප කරන බටහිර විද්‍යාව කියන එකම තමයි නේද ?
  5. marachoon

    Send money

    රේට්ස් කියල එහෙම එකක් නැහැ මචන් , එකයි මම ක්‍රමය ගැන කිව්වේ .බිට්කොයින් අරන් අවශ්‍ය එක්කෙනාගේ බිට් කොයින් වෝල්ට් එකකට යවන්න පුළුවන් ලෝකේ කොහේ හිටියත් ප්‍රශ්නයක් නැහැ . ඒ රටේ බිට් කොයින් ගන්න කෙනෙක්ට විකුණලා සල්ලි කරගන්න කියන්න . බිට් කොයින් අඩුවට මිලට ගන්න ඕනිනම් එක සෙට් කරලා දෙන්න පුළුවන් ...
  6. marachoon

    ලංකාවට තවත් කීර්තියක්...

    චීන්නුන්ට සාපෙක්ෂව අපිට නම් කතාව හරි ,එත් අප්‍රිකාවේ පැත්තේ ඉන්න උන් ? මෙතන වෙන මොකක් හරි අවුලක් තියනව වගේ බන් ..ජාන සින් එකක් කියල කියනවා නෙවෙයි ..සමහර විට චින්තනයේ තියන අවුල නිසා වෙන්න ඇති අපි වගේ මිනිස්සු දුප්පත්
  7. marachoon

    ලංකාවට තවත් කීර්තියක්...

    එකත් ඇත්ත තමයි එත් කාර්මිකරණයෙන් පස්සේ කතාව උනේ මෙහෙම නේද ? ඒක නිකන් ඔප්පු කරපු කතාවක් නෙවෙයි , එත් සිරාවට සුද්දොයි චීන කාරයොයි අරාබි කාරයෝ ටිකයි විතරයි ලෝකේ පෝසත් සහ එලට ජිවිතේ ගෙවන්නේ අරාබියෝනම් තෙල් නිසා ආගම් කුල ජාති ජන්ම යල් පැනපු ගෝත්‍රික අදහස් ලොකු කරන් ඉන්නේ ඉතින් ඔය දුප්පත් රටවල් තමා
  8. marachoon

    Send money

    mama karala denawanam kiyak denawada uba ? :P
  9. marachoon

    Send money

    :baffled::D සල්ලි යවන්න ඕනිනම් කියන්න යවල දෙන්නම් ඕනිම රටකට
  10. marachoon

    ලංකාවට තවත් කීර්තියක්...

    සිරාවට මටත් හිතිලා තියනවා මේක ..ලෝකේ දියුණුයි කියන සියලුම රටවල් එක්කෝ සුද්දෝ බහුතරයක් ඉන්න ඒවා නැත්තම් චීන සම්බවයක් තියන ඒවා . එහෙමත් නැත්තම් අරාබි කාරයෝ තෙල් නිසා ...
  11. marachoon

    Beer !!!

    ඇයි යකෝ එකට බනින්නේ ... අය වැයෙන් වැදගත් කියල එකකට තියෙන්නේ මේක විතරයි මටනම් :P:P:D
  12. marachoon

    Send money

    buy BTC and send to anyone anywhere
  13. marachoon

    නැවත ඉපදීම

    ඉතින් දැන් ඔයාමනේ කිව්වේ කෙනෙක්ගේ මාර්ග පල ගැන හරියටම කියන්න පුළුවන් බුදු කෙනෙක්ට විතරයි කියල ..ඔයා කොහොමද ඔයාගේ මාර්ගපලය දන ගත්තේ ?
  14. marachoon

    නැවත ඉපදීම

    මටත් සිරාවට කවුද ඇත්ත කියන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නේ :P
  15. marachoon

    නැවත ඉපදීම

    "රහත් වුනාම ඡන්ද රාගය නැතිවෙනවා." බුදුහාමුදුරුවොන්ට එක නැති වෙලා නැද්ද එතකොට ? ධර්ම සංගායනා කරපු ධර්ම ප්‍රචාරයන්ට උදව් කරපු රහතන් වහන්සේලාට එක නැති වෙලා තිබිල නැද්ද ? පට්ටපල් බොරුනේ ...බුද්ධ ධර්මය ඇත්ත නැත්ත වෙනම එකක් ඔය ඔයා කියන බුද්ධ ධර්මය ඇත්ත බුද්ධ ධර්මයද කියන එක ගැන මට සාධාරණ සැකයක්...
  16. marachoon

    නැවත ඉපදීම

    ඉතින් ධර්ම දානය පිනක්නේ ..රහත් උණු කෙනෙක්ට තරම් රහත් වෙන්නේ කොහොමද කියල කියලා දෙන්න පුළුවන් වෙන එක්කෙනක් නැහැනේ ..එහෙම රහත් භාවයට පත් උණු කෙනෙක් ඒ මාර්ගය හරියට කෙනක්ට උගන්වන්නේ නැතිනම් එක හරිම ආර්ත්මාර්තකාමි අදහසක් කියලයි මම හිතන්නේ ..එක නිසා මේ ලෝකේ රහත් වෙච්ච කෙනෙක් ඉන්නවානම් එයා ලෝකේ ඉන්න...
  17. marachoon

    නැවත ඉපදීම

    :P:P:D
  18. marachoon

    නැවත ඉපදීම

    ගිහියෙක්ට නිර්වාණය ලබන්න බැරිද ? නිර්වාණය ලැබෙන්න රහත් කියන ස්ථානයට පැමිණීම අනිවාර්යද ? දමිත් කාරියවසම් දස සංයෝජනා දුරු කරලා නැහැ කියල ඔයා කියනවනේ එතකොට සමන්තබද්‍ර කියන ස්වාමින්වහන්සේත් දස සන්යාජනා දුරු කරලා නැහැ කියල ඔයා හිතනවද ? බහුතර බෞද්ධයන් සමන්තබද්‍ර ස්වාමින්වහන්සේගේ රහත් භාවයත්...
  19. marachoon

    නැවත ඉපදීම

    නිරෝධ සමාපත්තිය කියන්නේ කිසිම සිතිවිල්ලක් නැතුව සතියක් ඉන්න එකට නේද ? නැතිනම් නිවැරදි කරන්න .මටත් මතක නැහැ .. එහෙම කරන්න පුළුවන් රහතෙක්ට විතරද ?

    No contents