*න්න සිරස
අඩෝ මේකේ සිරසේ වැඩ කරන එකෙක් ඉන්නවද
සිරස හිතන් ඉන්නේ රට පාලනය කරන්නේ උන් කියල , මහින්දව ගෙදර යැවුවේ සටන ප්රෝග්රෑම් එකෙන් කියල මුන් හිතන්නේ , මුන් හෙන කපටි යක්කු ටිකක් , කාලෙකට කලින් ඉන්දික තොටවත්ත ව ප්රෝග්රෑම් එකකට ගෙනත් උත් එක්ක කතාවෙලා මැජික් ටිකක් පෙන්නලා උව පොර කරලා මහින්ද...