මචන් ලා මම නොකියා XL ෆෝන් එකක් ගත්තා මේ මගුලේ ගුගල් ප්ලේ එක නැ ඒක දාන්න මේක රූට් කරන්න ඕනිලු අනේ මචන්ලා රූට් කරගන්න විදිහක් කියපල්ලකෝ මේකේ ඉන්නවනේ android කාපු උන් හෙල්ප් මි මචන්ලා :):):):):):):):)