කොලඹ තාම මේ වගේද?? 1992 දී.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කොළොඹ මේ තැන් තාමත් මේ වගේද නැත නම වෙනස් වෙලාද ගොඩක්. මේ 1992 පින්තුර වගයක්.

    කොළොඹ හොදට කරක්ගහපු උඹල දන්න ප්ලේස් මොනවද මේ පින්තුර වල තියන...??


    2-colombo-1995.jpg



    3-colombo-1995.jpg





    colombo-1995.jpg





    මේ බිල්ඩිම මතක උන් ඉන්නවද??? මේ 1995 පින්තුරයක්.

    1995.jpg
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    Photo tika serama aran thiyanne world trade center eke idan

    oya waraye muhuda pattata wenna thiyanne jaya bahalum paryanthaya. (Jeya container terminal)
    dan e hutta zoom karanakanma penne nethi tharamata thadi terminal 3k hadala thiyanawane muhude. East container terminal, CICT chinese terminal, west container terminal being built by india.

    2nd photo eke his idame thama ritz carlton residencies(KRISHH) hadanne

    AF1QipN7gWsw0yd2eRvHrnQwLEegCAq5aHaC2dQ_VYun=h1440
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කොළොඹ මේ තැන් තාමත් මේ වගේද නැත නම වෙනස් වෙලාද ගොඩක්. මේ 1992 පින්තුර වගයක්.

    කොළොඹ හොදට කරක්ගහපු උඹල දන්න ප්ලේස් මොනවද මේ පින්ත


    මේ බිල්ඩිම මතක උන් ඉන්නවද??? මේ 1995 පින්තුරයක්.

    1995.jpg
    https://www.google.com/maps/place/M...try=ttu&g_ep=EgoyMDI0MDkwNC4wIKXMDSoASAFQAw==
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඒ කාලේ හරි ලස්සනයි නේ, කැරිබියන් රටක වගේ පේන්නේ. රතුපාට උළුවහලවල් එක්ක සුදු ගාපු බිත්ති. හරි ලස්සණයි.

    E kale adata wadiya pattama apiliwelai. Hama thanama kunu pirila parawal wala. 2000 ganan wenakan ehemai.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    හම්මා... මරු... ටික වෙලාවක් ගියා තැන ඔලුවට දාගන්න...
    Wtc පැත්තෙ ඉඳන් වගේ අරන් තියෙන්නෙ. පින්තූර ටික...

    අදත් එක්ක ලොකු වෙනසකුත් නෑ වගේ... පාරවල් වල සමහර වටරවුම් අයින් කරල පලල් කරල තියෙනව...

    ඔය ඉස්සරහින්, වරාය හරහට අලුත් පාර යනව.. හයිවේ එකේ ඉඳන් එන එක පිවිසුමක්... වරාය පිවිසුම් පාර... ඒක තමයි දැනට තියෙන වෙනස...

    ඔතනින් වම් පැත්තෙ ෆොටෝ එකක් තිබුණනං ලොකු වෙනසක් බලෙගන්න තිබුණ... මොකද දැන් එතන ෆෝට් සිටි එක තියෙනව...
    ආ මේ හොමගම
    ස්පා එකක බෝඩ් එකක්වත් දැක්කද... කීල්ස් එකක හරි...
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    මේ බිල්ඩිම මතක උන් ඉන්නවද??? මේ 1995 පින්තුරයක්.

    1995.jpg
    මේ බිල්ඩින් එක නම් තවම තියෙනව ගෑස් පහ හන්දියෙ. උඩ තිබුන ගෙවල් නම් දැන් නෑ. මේක අනූ ගනන්වල අග හරියෙදි ගිනි ගත්තා. ඒකෙන් පස්සෙ උඩ තට්ටුවල තිබුන ගෙවල් අයින් කලා. පහල තෙල් කඩවල් තවම තියෙනවා.