1. ttj

    සජියව ප්ලැට් කරන්න තිබුන චාන්ස් එක කාගත්තා..

    සජියට middle class ඡන්ද නෑ බං... ඒව එක්කෝ රනිල්ට නැත්නම් අනුරට... සජියාට තියෙන්නේ ගමේ හකු පෑදිලා හැක් වෙච්ච එදා වේලවත් කන්න නැති ආච්චි සීයලාගේ ඡන්ද...
  2. ttj

    දෙරනෙ කළිඳු ආහාපු ප්‍රශන ?

    පුතානෝ 360 ට පොල්ල තියලා... අපරාදේ ආතල් එකක් ගන්න හිටියේ...
  3. ttj

    අනුරය දිනයි ව⁣ගේ නේද බන්.

    මට කලින් සැකයක් තිබ්බා පුතානෝ දිනයිද කියලා... ඒ උනාට මේ දවස් ටික පොඩ්ඩක් බිම් මට්ටමේ මිනිස්සූ එක්ක වැඩ කරන්න උනා... හිතනවට වඩා අනුරට ඡන්ද තියනවා ඒ මිනිසුන්ගෙන්... තලවකැලේ පැත්තේ දෙමළ මිනිස්සුත් අනුරට වැඩ... හිතා ගන්න බෑ... දැන් නම් අනුර දිනයි කියලා තමයි හිතෙන්නේ...
  4. ttj

    හිරු සමග හුර්තල්

    දෙරණ 360 කළිදු නියම ඩයල් එක... Knowledge එකයි මොලෙයි දෙකම තියනවා පොරට... ප්‍රශ්නයක් අහලා උත්තරයක් දෙනකන් අහන් ඉන්න ඉවසීමක් තියනවා... වටේ යවන්න හැදුවොත් ආයෙත් ප්‍රශ්නේ මතක් කරලා පොයින්ට් එකට ගේනවා...
  5. ttj

    ඔසිෆ් වල ලොකු පුටු වල ගෑනු

    හදිස්සිද අතට අරගෙනද ඉන්නේ??? ඔක්කෝටම ගැහුවා නම් කිරියේ එකෙක් වෙන්න ඇති...
  6. ttj

    සෙනග මැවීමේ රහස හෙලිවෙ🥲😂

    වේදනාවේ උපරිම සලකුණු...
  7. ttj

    VAT ඉවත් කරන හැටි අනුර කියයි..⚡

    ඔය වීඩියෝ එකේ නෑ... නයි දෙරණේ උන් ඉතින් සාධාරණ නිවුස් එකක් දැම්මේ කවද්ද? 360 දී නම් විස්තර කරලා ගණන් එක්ක කිව්ව...
  8. ttj

    සජිත්ට චන්දෙ දෙන උනුත් ඉන්නව මේකෙ

    කවුද වටේ ඉන්න උන්?
  9. ttj

    අනුර Live දෙරණ 360 අද 16 සැප් 2024

    හොරුත් නෙවෙයි දඟලන්නේ... හොරුන්ගේ ගොං පස් අදින සෙට් එක... හොරු ටික වහල්ලු ටික දාලා රටින් පනී වෙලාවට...
  10. ttj

    ජෙප්පො ටොයියො බයියෝ ඔක්කොම වරේල්ලා -- උතුරේ දෙමල අයට, නැගෙනහිර මුස්ලිම් අයට මොනාද ඇත්තට ඕනේ?

    ඒක තමයි කියන්නේ... භාෂා ප්‍රශ්නයක් තියෙන්නේ... මෙහෙ ඇවිල්ලා සිංහල බැරි නම් හරි එහේ ගිහිං දෙමළ බැරිනම් හරි පුරවැසියන්ට හිතෙනවා නොසලකා හැරලා කියලා...
  11. ttj

    ජෙප්පො ටොයියො බයියෝ ඔක්කොම වරේල්ලා -- උතුරේ දෙමල අයට, නැගෙනහිර මුස්ලිම් අයට මොනාද ඇත්තට ඕනේ?

    භාෂා ප්‍රශ්නයක් තියෙන්නේ... එයාලගේ භාෂාවෙන් සාමාන්‍ය පුරවැසියෙක් වගේ වැඩ කරගන්න බැරි හින්දා වෙනම බලය ලැබුනොත් ඒවා විසදෙයි කියලා හිතනවා...
  12. ttj

    🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක

    අපරාදෙනේ ඕයි ඡන්දයක් තියන්නේ...
  13. ttj

    AKD on සටන

    මිනිස්සුන්ට ඇත්තටම එහෙම ඕන කමක් නෑ... ගෝටා ගෙද්දි ඌ මිනීමරුවා හොරා කියලා නොදැන ගෙනාවා නෙවෙයි නේ... ආවට පස්සේ අලුතෙන් දැන ගත්තේ ඌ ගොනා කියලා විතරයි...
  14. ttj

    කොන්ඩෙ යනවට ඩොකාලා හම්බෙන්න ගිය අය එන්ඩ

    නැවැත්තුවාට පස්සේ යන එක වැඩි උණාද?
  15. ttj

    ♦️ සජිත් ද ගෑනි ද චන්දේ ඉල්ලන්නේ? මෝඩ යකෙක් ඌ

    සජියාගේ නංගි ආච්චි කෙනෙක්ට හැට්ටෙ අන්දන වීඩියෝ එකක් තිබුණා හිනා වෙලා මැරෙනවා එක දැක්කම...
  16. ttj

    ජ.වි.පෙ නිර්මාර්තෘගෙ පුතා වත් NNP එකට කැමතෘ නෑ!!!!

    මට නම් විජේවීරගේ මතේ වත් වැඩක් නෑ... මූ උගේ පුතා උනා කියලා ලොකු නෑනේ...

    No contents