1. ttj

    කොහොමද බලපන් attack එක

    හරි හරි... මේක තමයි ලෝකෙන් උතුම් රට...
  2. ttj

    ජෙප්පා දිනයි, පෝලිම් දිගයි | අනුරට දීලා දැන් සැපද 🤌

    ඔව්... ඒක තමයි පොර කියන එක අහන්න ඕන... Thumbnail එක බලලා decide කලාම තමයි ඔක්කොම ප්‍රශ්න... UNP SJB NPP හැම ඒකාටම ඇහෙන්නේ තමන්ට වාසි කෑල්ල විතරයි...
  3. ttj

    ජෙප්පා දිනයි, පෝලිම් දිගයි | අනුරට දීලා දැන් සැපද 🤌

    NPP විතරක් නෙවෙයි... පොහොට්ටු සෙට් එක තමයි ඔය කතාව මුලින් කිව්වේ... රනිල් ගාව අද උදේ ඉදලා හවස් වෙද්දී එළියට ආපු උන් උනත් කියන්නේ එහෙමනේ... ඒක තමයි මේ රටේ තියන culture එක... NPP එක credit නොදෙන එකට මට කරන්න දෙයක් නෑ... එහෙමයි කියලා independet මිනිහෙක් කියන දෙයක් NPP එක කියන දේකට aligned උනා...
  4. ttj

    ජෙප්පා දිනයි, පෝලිම් දිගයි | අනුරට දීලා දැන් සැපද 🤌

    ඔය මම දාපු advocata එකේ වීඩියෝ එකේ තියෙන්නේ කෙලවුනා කියලා මිනිසුන්ට දැනෙන්නත් කලින් කියපු ඒව... උබ හරියට කතාව ඇහුවා නම් තේරෙයි credit දෙන්න ඕන තැන credit දෙනවා... යහපාලන ආණ්ඩුව ISB ගත්තා එක ගැන අහද්දි හරියටම කිව්ව ඒව ගත්තේ refinance කරන්න අඩු පොලියට කියලා... Bias නම් රනිල් බිලියන 12 ක් අරගෙන...
  5. ttj

    ජෙප්පා දිනයි, පෝලිම් දිගයි | අනුරට දීලා දැන් සැපද 🤌

    උබ W.D. විජේවර්ධන ගැන දන්නේ නැද්ද? Advocata එකේ එහෙම interview තියනවා බලපන්කෝ... කබ්බල ආතල් ගන්න කාලේ කියපුවා...
  6. ttj

    මිනිස්සු කොච්චර බය වෙලාද

    වේදනාවේ උපරිම සලකුණු...
  7. ttj

    කවුරු ජනපති උනත් 2027දී ආපහු පෝලිම් - IMF - DSA අපිට negotiate කරන්න බැරිද? - w/ Dr. W A Wijewardena

    ඔය මොන crisis එක අස්සෙත් oppotunities තියනවා... රිස්ක් එක අරන් ඒව අල්ලා ගන්න එකා crisis එකෙනුත් gain කරනවා... අනිත් උන් දුක් විඳිනවා... මම හිතන්නේ නෑ... අපේ රටේ උන් එකතු වෙලා වැඩ කරලා ගොඩ යයි කියලා... ඒ හින්දා oppotunities අරගෙන තමන් හැදෙන එක තමයි කරන්න වෙන්නේ... මොකා හරි මේක streamline කරන්න...
  8. ttj

    DSA රීනෙගෝශියේට් කිරීම ගැන Gpt 4o කියන දේ

    මැනිෆෙස්ටෝ ලියනකොට නරකයි වෙන ඒව අහන්න හොදයි...
  9. ttj

    ලෝකේ හැම හොඳ දෙයක්ම වෙන්නේ ජෙප්පො නිසා 🥴🥴

    චැනල් වල ඉන්න අනික් ලොන්තයෝන්ට වඩා ඌ දහස් ගුණයක් හොදයි...
  10. ttj

    ලෝකේ හැම හොඳ දෙයක්ම වෙන්නේ ජෙප්පො නිසා 🥴🥴

    උබ කියන එක පිළිගන්නවා... කළිදුව හොඳ ඩයල් එක... හැබැයි සජීය වගේ සෙට් උනා නම් කලිදුවගේ දැනුමෙන් වැඩක් නැති වෙනවා... බලමු අද රනිල් දාන වෙට්ටු වලට කලිදු react කරන්නේ කොහොමද කියලා...
  11. ttj

    කවුරු ජනපති උනත් 2027දී ආපහු පෝලිම් - IMF - DSA අපිට negotiate කරන්න බැරිද? - w/ Dr. W A Wijewardena

    ඔව්... ඡන්දේ දෙන්න බෙදිලා හුරේ දැම්මට තාම ඉන්න තත්වේ දරුණුකම හරියට අවබෝධ කරගෙන නෑ ගොඩක් මිනිස්සු... මේකෙන් ගොඩ එන්න නම් මුළු පරම්පරාවක් කැප වෙලා දුක්විදගෙන මහන්සිවෙල වැඩ කරන්න ඕන... එතකොට ඊළග පරම්පරාවට වත් මේක ඉන්න පුළුවන් රටක් වෙයි... කොහොමත් රට ස්ථාවර වෙන්න හරියට කලොත් අවුරුදු 10ක් වත්...
  12. ttj

    ප්‍රධාන පක්ෂ ඔක්කොම මෙයාලගේ කියල අමතක කරන්න එපා😭🥲

    සජීයට දීපං... හොරා වෙද්දු ෆෝම් කරන්නේ නැතිව..
  13. ttj

    කවුරු ජනපති උනත් 2027දී ආපහු පෝලිම් - IMF - DSA අපිට negotiate කරන්න බැරිද? - w/ Dr. W A Wijewardena

    ඔය වගේ තමයි ගොඩක් ඒවා... ලොකු බොරු කියලා රවට්ටලා තියෙන්නේ... හරියට ණය තිරසරකරණය නොකර හදිස්සියට දේශපාලන වාසි වලට වැඩ කරලා රට ආයේ default උනොත් 2022ට වඩා අමාරු වෙනවා... දෙවෙනි පාරට එකඟතාවයකට එනවා කියන්නේ ගොඩක් අමාරු වැඩක්... මූල්‍ය වෙළඳපල එක පාරක් රවට්ටලා අනේ අපිව ආයේ පාරක් විශ්වාස කරන්න කියනවා...
  14. ttj

    කොහොමද බලපන් attack එක

    IQ තියෙන්නෙත් bell curve එකක... එකේ උඩම ඉන්න සුළු precentage එක තමයි ඔය රට ගිහිං වැඩ දාන්නේ... Avg IQ එක ගත්තම ගොඩක් අඩුයි... Bell curve එකේ මැද ඉන්න උන් මෝඩයි... ඊට යටිනුත් තව හරක් ටිකක් ඉන්නවා...
  15. ttj

    ජෙප්පා දිනයි, පෝලිම් දිගයි | අනුරට දීලා දැන් සැපද 🤌

    Dr. W.D. විජේවර්ධන නම් reputed මනුස්සයෙක්... ඒ නැතත් කියන දේ logically කියනවා අහං ඉන්න අයටම තමන්ගේ තීරණය ගන්න පුළුවන් වෙන්න... ඔයා ඕක ඇහුවා නම් තේරෙයි කියන්නේ ඇත්ත කියලා... SOE privatization ගැන කියන දේ උනත් අනිත් අය නොදකින පැති වලින් බලලා explain කරනවා....
  16. ttj

    කොහොමද බලපන් attack එක

    කවුද බං ඔහොම කියන්නේ... Avg IQ බලපන්කෝ රටවල් වල... උබලටත් රෙදි පෙන්නන්න විතරයි ඕන... දුවල ගිහින් කපලා මහල ඇදගන්නවා... ඔච්චර බුද්ධිමත් නම් අපිත් තයිවන්, සිංගප්පුරුව, ඊශ්‍රායල් වගේ දියුණු වෙලා ඉන්න එපැයි...

    No contents