1. ttj

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    චතුරයා නොකියා කිව්ව ගැප් එක සීයට දහයක් වගේ කියලා...
  2. ttj

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    උන් මාසයක් තිස්සේ පුප දුන්නෙත් රනිල්ට... දැන් බලන් ඉන්නවා සජිය දිනනකන්...
  3. ttj

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ඒ උනාට මේකේ උන් හිතන් ඉන්නේ සජිත් උගේ පළවෙනි මනාපෙටත් වැඩිය දෙවෙනි මනාප අරන් පත්තිරිප්පුවේ දිවුරුම් දෙයි කියලා...
  4. ttj

    කලබලයක් ඇතිවෙයි වගේ

    ප්‍රශ්න මුකුත් වෙන්නේ නෑ බං... මිනිසුන්ට දැන් එහෙම පූකේ අමාරුවක් නෑ...
  5. ttj

    සමස්ථ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර දෙවැනි මනාප?

    ඔව් ඔව්... සජිත් පළවෙනි මනාපෙට වඩා දෙවෙනි මනාප අරන් ලු...
  6. ttj

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    බස් එකේ නග්ගලා ආයේ යවපන්... අන්න දෙවෙනි මනාපේ ගනිනවලු...
  7. ttj

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    සජිත් දිනලලු... දෙවෙනි මනාප ඕන නෑ ලු... 50.34% අරන්...
  8. ttj

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    pohottuwe gobbayonta wadaa nam hodayi...
  9. ttj

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    යාපාට inbox කරන්න... ඌ මේකේ දායි...
  10. ttj

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ඒව ව්‍යවස්ථාවේ නෙවෙයි බන් තිබ්බොත් තියෙන්නේ... මැතිවරණයට අදාළ පනතේ...
  11. ttj

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    කොහොමද ගැම්ම... තාම ළඟ ළඟ යනවා වගේ නේද??? 😅😂
  12. ttj

    #StandWithAKD❤️😊

    ඡන්දේ දුන්නාට පූප දෙන්න යන්න එපා... කිව්ව ඒවා කරනවද කියලා බලන් හිටපල්ලා... පිස්සු කෙලින්න දෙන්නේ නැතිව...
  13. ttj

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    උබල උන් වගේ නෙවෙයි නේ... ඩීසන්ට් උසස් කුලේ උන්නේ... ඒක හින්දා අත ඇරලා දාපන්...
  14. ttj

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    අඩෝ ආතල් එකේ හිටපු නූල කන්ඩ එපා බං... උබල දැන් මාසයක් කැම්පෙන් කළානෙ... දැන් වත් පාඩුවේ හිටපන්කෝ...
  15. ttj

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    යාපයිය ගෙනාවා බොරු map එකක් බලන් උමග හාරලා නුවර වැව මැදින් මතු උනාම තමයි ආතල්...
  16. ttj

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    දෙවෙනි මනාපේ ගනින්නේ නැද්ද?
  17. ttj

    මේ වෙලාවේ curfew දාපු එක good move එකක්!

    ම්ම්ම් ඔව් එහෙම බැලුවොත් ඔය කියන එක හරි...
  18. ttj

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    දැන් කලින්ම පචේ ගැහුවේ යාපද වෙන එකෙක්ද කියලා හොයන්න බැරි ලෙවෙල් එකක් තියෙන්නේ...
  19. ttj

    මේ වෙලාවේ curfew දාපු එක good move එකක්!

    Airport එකේ ආරක්ෂාව තර කරලා අවසන්... Curfew දාන්න කලින්ම... යන්න ලෑස්ති වෙලා තමයි curfew දැම්මේ... මචං ආර්ථිකය ගැනද නැත්නම් ඔක්කොම ගැනද කියන්නේ? ------ Post added on 1726937423
  20. ttj

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ඇදිරී නීති දාලා මුකුත් කරන්න බෑ බං... ඔය කියන තැපැල් ඡන්ද ප්‍රතිඵල ඇත්ත නම් forces සහ පොලිසි වල අය AKD ට දීලා තියෙන්නේ... උන්ගේ support නැතිව ජනාධිපති මොනවා කරන්නද...

    No contents