1. ttj

    Risk අඩු Option එකට යමු !!!

    අයියෝ හිතලා හිතලා රනිල්ට ඡන්දේ දෙන්න හිත හදා ගත්ත විතරයි... ඔයා කියන්නේ අනුරට දෙන්න කියලද??? පැහැදිලි මදි... හෙනගහනව...
  2. ttj

    කවුද මේ අමරසුරිය? රනිල් අදින කොලේ

    වේදනාවේ උපරිම සලකුණු...
  3. ttj

    අනුරයා නෙක්ස්ට් ලෙවල් ඕයි

    ඒකනේ මම වෙනස් උනේ...
  4. ttj

    පකිස්තානයේ ගෑස් නෑ ගන්න සල්ලිත් නෑ.. කරච්චි ගෑස් ලිපෙන් දර ලිපට..

    අම්මෝ... හෙට උදේම ගිහිං පකිස්ථනයටයි බංග්ලාදේශයට ගෑස් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරලා රනිල්ට ඡන්දේ දෙන්න ඕන...
  5. ttj

    රනිල්ගෙන් අනුරට මාරු උනා.

    වාව්... මාර පෝස්ට් ඒක... හරි ක්‍රියේටිව්...
  6. ttj

    අනුරයා නෙක්ස්ට් ලෙවල් ඕයි

    Thanks share කළාට... හිත වෙනස් උනා... රනිල්ට දෙන්න ඕන ඡන්දේ... ♥️
  7. ttj

    මෙන්න මූ ධම්මිකව හම්බෙලා

    DP education එකේ ක්ලාස් කරන්නේ ඌ වෙන්න ඇති...
  8. ttj

    ලන්කාවෙ පේටන්ට් ගන්න ෆුල් ප්‍රොසෙස් එකට කොච්චර කල් යනවද?

    දන්නේ නෑ බං... දන්න එකෙක් දකින්න බම්ප් වෙන්න කියලා කොමෙන්ට් කාලේ...
  9. ttj

    ලන්කාවෙ පේටන්ට් ගන්න ෆුල් ප්‍රොසෙස් එකට කොච්චර කල් යනවද?

    Documents ටිකයි drawings ටිකයි බලන්නේ නැතිව මුකුත් කියන්න බෑ... 😉
  10. ttj

    Anura gotata wada trending

    සජිය 360 ආවනම් ඔය ඔක්කෝටම වඩා ට්‍රෙන්ඩින්... අපරාදේ සුපිරි ආතල් එකක් මිස් උනේ...
  11. ttj

    අන්න සජියට දෙරනෙන් දෙහි කපනවා.

    Phone recording එකක් වගේ එලියට දැම්මොත් කොහොමද සජීයා මම එනවා කියලා කියන එකක්...
  12. ttj

    ANURA | Siyatha TV | LIVE

    සියතෙයි ස්වර්ණවහියයි දෙකේම live ඉන්නේ කොහොමද?
  13. ttj

    හොරකම් කරපු සල්ලි නැවත ගෙනවිත් රට හැදීමේ බොරුව

    උබ කොහේදෝ රටක ලොකු රස්සාවක් කරන එකෙක් නේද??? පන්දාහට පෝස්ට් දාන එකෙක් වගේ මේකේ නූල් දාන්නේ මොකද?
  14. ttj

    දෙමව්පියන් ශිෂ්‍යත්ව විභාගය ආයෙත් ඉල්ලයි

    අඩෝ උඹේ ටෝක් හැටියට මම හිතුවා ඡන්දේ තියන එකෙක් කියලා...
  15. ttj

    WSO2 සංජීව ගේම ගහපු විදිය

    කලබල නැතුව අහපන් බං... ඒක කියනවා මැදදී...
  16. ttj

    අද රාත්‍රි 10 ට 🙏💥

    අද බලන්නේ රනිල්ගෙ 360... සියත අනුරට බෝලේ උස්සලා දෙනවා dash ගහන්න...

    No contents