මෙ පදවැලෙන් අදහස් කලේ
මෙ නිර්මාණය විමසමින් ලස්සන අර්ථ දැක්වීම් ගනනාවක් ඉදිරිපත් කර තිබුනා. ඒ අදහස් සියල්ල ඉතා අගේ කරනවා.
මෙ පදවැලෙන් අදහස් කලේ:
රූපය පෙන්නුම් කරන්නේ විදුලි පහන්ටැඹක ඉහල කොටසක්. එහි විදුලි බුබුලු තුනක් දැල්වෙනවා. නගර අලංකාරය මුල් කරගෙන මෙවන් විදුලි පහන් සවිකලත් විශාල මුදලක්...