බොහෝම ස්තුතියි මල්ලීයේ කවදත් වගේ වටිනා සටහනට.
මෙතැනදී මා යොදාගත්තේ අපෙ පුංවි රට ගැන දෑසින් දුටු දැකුම්කළු දසුන්, ඒ රත්තරං රටින් පිටවෙලා යන හැම පාරම හිත පාරන ඇයි අපේ රටට මෙහෙම වුනේ කියන ප්රශ්ණය.
කවි සිතකට සීමා නෑ කියන එක මා පිලිගන්නවා මල්ලි, සිත ගොඩාක් දුර පියාසර කරන්න පුලුවන් යානයක්. ඉන් යම්...