ඊයෙ වෙලාව තිබ්බෙ නෑ මේ ටික කියවන්න. (y)
ඩෙඩිකේටට්ඩ් ස්පෝර්ස් චැනල් එකක් නෑනෙ ලංකාවෙ. එහෙම එව්ව කරන එක පාඩු ඇති. පපරේ එකත් ෆ්රී ඔෆ් එයා නෑනෙ. අර එකක් පටන්ගත්ත එකත් උන්ගේ නම උස්සගන්න මිසක් ඇත්තටම ස්පෝර්ට්ස් ඩිවෙලොප් වෙන්න කරේ නෑනෙ.
------ Post added on 1723174649