1. Nu1Dnk

    බැරි වෙලාවත් උනොත්....

    මචං මම විප්ලව කිව්වෙ අර පරණ ටයිප් නෙමෙයි. මේපාර අරගලේදි නාගරික ප්‍රදේශවල උනා වගේ එකකට කිට්ටුව හෝ සමහරවිට නිහඬ විප්ලවයක් වගේ. මම කිව්වෙ බලාපොරොත්තු නොවන සමාජ පරිවර්තනයක්.
  2. Nu1Dnk

    බැරි වෙලාවත් උනොත්....

    ටච් කරන්න පුලුවන් සීමාවෙ හීන වලට යන එක හොඳයි... පාර්'ලිමේන්තුවෙ අවුරුදු 3 පැනල ඉවරනෙ ------ Post added on 1724211756
  3. Nu1Dnk

    බැරි වෙලාවත් උනොත්....

    එහෙම එකක් ව්‍යවස්තාවෙ තියෙනවද බන් මම අහන්නෙ ජනාධිපති පත් වුන ගමන්ම විසුරවයිද කියල ------ Post added on 1724211546
  4. Nu1Dnk

    බැරි වෙලාවත් උනොත්....

    උඹ කියන්නෙ ප්‍රධාන පක්ෂ දෙකට ඇරෙන්න මේ රටේ වෙන මොකුත් වෙන්නෙ නෑම කියලද. මමත් හිතනව කොස් ගහයි පොල් ගහයි තියෙනකන් මේ රටේ විකල්ප බලයකට යන්න තියෙන ඉඩ අඩුයි කියල. කන්න බොන්න තියෙනකන් මේ රටේ සමස්ත විප්ලවයක් වෙන එකක් නෑ
  5. Nu1Dnk

    බැරි වෙලාවත් උනොත්....

    මේ අහන්නෙ දැනට පාර්'ලිමේන්තුවෙ බහුතර වාසියක් නැති කෙනෙක් ජනාධිපති උනොත් කියල මචං
  6. Nu1Dnk

    දිනන්නේ කව්ද? අන්තර්ජාල ජනමත විමසුම 2024 (VOTE NOW)

    මේපාර ලොකු කික් එකක් නෑ දගේ ඡන්ද වලට මිනිස්සුන්ගෙ
  7. Nu1Dnk

    බැරි වෙලාවත් උනොත්....

    එහෙම එකක් ආවොත් කොහොමත් විසුරුවල දායිද ? එහෙම එකක් ආවොත් අතීතයට බලපැවැත්වෙන පරිදි කරන්න ශ්‍රේෂ්ඨාධිකරණ අවසරය පාර්ලිමේන්තුව ඉල්ලයිද? එහෙම උනොත් මහජන මතය මොන වගේ වෙයිද ? සදාචාරය පිළිඹඳ ප්‍රශ්න පැනනගීවි.. ද? උඹ හිතන්නෙ මොනව වෙයිද ? ------ Post added on 1724168637
  8. Nu1Dnk

    බැරි වෙලාවත් උනොත්....

    දිලිත් මොකක් කරයිද BuMp... 🤭 ------ Post added on 1724146125
  9. Nu1Dnk

    බැරි වෙලාවත් උනොත්....

    දිලිත්ට ඕන නම් පුලුවන් නේද ඉන්න සෙට් එකත් එක්කම හවුලක් ගහන්න. දන්න කියන අයනෙ...
  10. Nu1Dnk

    බැරි වෙලාවත් උනොත්....

    ස්තූතියි බම්ප් එකට අලුත් එකක් ඇඩ් කලා ------ Post added on 1724137738
  11. Nu1Dnk

    බැරි වෙලාවත් උනොත්....

    අනුර කුමාර, නුවන් බෝපගේ , සීලරතන හිමි, සරත් ෆොන්සේකා, දිලිත් ජයවීර ජනාධිපති උනොත්... පාර්ලිමේන්තුව එදිනම විසුරවයිද නැද්ද... මේ අයව දැම්මෙ අනික් ප්‍රභ්ල කවුරු ආවත් ගෙම්බෝ සෙට් එක ඉන්න නිසා පවතින ආණ්ඩුවම පොඩ්ඩක් වෙනස් වෙලා ඔහොම්ම ඉතුරු ටික අදින්න පුලුවන් නිසා. අලුත් එකක් ඇඩ් කලා
  12. Nu1Dnk

    මේ සැරේ NPP දෙසට ඔබ හැරෙන්න ඔනී ඇයි

    මේක මෙහෙම ලියන්න හිතුනොත්. මම බලාපොරොත්තු වෙන්නෙ අපෙ රටේ එහෙම ඡන්ද දායකයො ටිකක්. "මම ආසයි ඌ හරි ජනාදිපති වෙලා ඔය කියන සහන ටිකත් දීල රට ගොඩ ගන්න හැටි බලන්න . "
  13. Nu1Dnk

    මේ සැරේ NPP දෙසට ඔබ හැරෙන්න ඔනී ඇයි

    උඹ ඔය බොක්කෙන්ම නෙමයි කියන්නෙ 🤭
  14. Nu1Dnk

    2024 ජනාදිපතිවරනය ඔබේ වටිනා චන්දය

    දෙවෙනි මනාපෙකට ඉඩ දීපන්
  15. Nu1Dnk

    Moko Me? 🤨

    1992 සාෆ් ගේම්ස් වලත් ලංකාවේ නම දාල තිබ්බෙ Shri Lanka කියල. මම තාත්තා එක්ක ගිහින් වොලිබෝල් සහ ස්විමින් බැලුව. මට හොඳට මතකයි ඔය Shri සීන් එක. 😀
  16. Nu1Dnk

    මෙතෝදිස්ත පල්ලිය පිටකොටුව 1816

    කළේ මාමේ.... මරු පරන කෑලි උස්සන් එන්නෙ නේ...
  17. Nu1Dnk

    දිනන්නේ කව්ද? අන්තර්ජාල ජනමත විමසුම 2024 (VOTE NOW)

    ආ මමත් ගූගල් එකවුන්ට් නැතුව නිකන් වෝට් කරන්න දෙනවද බලන්න ගියා දැන් ටිකකට කලින්. අපිව ට්‍රක්ක් වෙයිද ඩන්නෙ නෑ කොහෙන්හරි සීලරතනට දුන්න කියල.

    No contents