අඩෝ 2003 ඉඳන් මේ වෙනකන් නොකියා සහ සෝනි එරික්සන් භාවිතා කල සෝමේ අයියටත් හිතුන අපේ කිඹුලා අයියගේ බාෂාවෙන් කියනවනම් අනරොයිඩ් දුරකතනයකට මාරු වෙන්න, ඉතින් අතේ තිබුන නොකිය එක්ස් සික්ස් සහ නොකියා ෆයිව් හන්ද්රඩ් කියන දුරකථන දෙකම විකුණලා ගත්ත සෝනි එරික්සන් ටිපෝ එකක්. රුපියල් වලින්ම 17000ක් දීල...