පොඩි business එකක් පටන් ගන්න උදව් ඕනේ.

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
ඇයි බං උඹ මාලදිවයිනෙන් කරවල, උම්බලකඩ වගේ දේවල් ගෙනැල්ලා මෙහේ මාර්කට් එකට දාන්නෙ නැත්තෙ? මෙහේ මාර වෙළෙඳපොල ඉල්ලුමක් තියෙන්නෙ ඒවට.

මම මේ උඹව අධෛර්යමත් කරනවා කියලා හිතන්න එපා. ජා ඇල ඉඳන් දිගටම ඉන්නෙ කතෝලික එවුන්. උන්ගෙ ෆාර්ම්ස් ඕනි තරම් තියෙනවා ඒ පැතිවල. ඒ නිසා උඹ තව පොඩ්ඩක් කල්පනා කරලා බලහන් ඒ පළාතෙ බිස්නස් කොමද කියලා.

කොහොම වුණත් උඹේ අළුත් බිස්නස් එකට මගේ උණුසුම් සුභ පැතුම්!!!
 
  • Like
Reactions: sonicraze

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere

    Thax macho.. karala balanawa mokada wenne kiyala. කරවල, උම්බලකඩ karanna amarui ban.. eka patta complicated business ekak.
     
    Jun 19, 2013
    20
    1
    0
    මචන් උබට බිත්තර ඔනනම් මම උබ්ට ෆාම් එකක් සෙට් කරල දෙන්නම්
    මචන් උබ්ල කවුරු හරි ගම්පහ කුරුණැගල පැත්තේ ඉන්නවනම් මට අඩුවට පොල් සෙට් කරපන්
    ලොකු උදවුවක් මචන්ලා
    උබට ජය
     
    • Like
    Reactions: sonicraze

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    මචන් උබට බිත්තර ඔනනම් මම උබ්ට ෆාම් එකක් සෙට් කරල දෙන්නම්
    මචන් උබ්ල කවුරු හරි ගම්පහ කුරුණැගල පැත්තේ ඉන්නවනම් මට අඩුවට පොල් සෙට් කරපන්
    ලොකු උදවුවක් මචන්ලා
    උබට ජය

    PM kola..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ubata bittara wade karanna puluwan awulak natuwa.
    kadawal walata talk karala poddak aduwen deepan. kottu kadawal walatat denna puluwan.
     
    • Like
    Reactions: sonicraze

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    uba machan, karagena yaman, good luck.

    machan packing system ekak athule ubata biththara 5 10 wage pack karanna puluwannam. super market walatath danna puluwan wewi, hoyala balapan, ekathu kala agaya wadi tharamata ube labe wadi wewi,, anith buiness genath kokatath ahe gahagena hitapan
     
    • Like
    Reactions: sonicraze

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    ubata bittara wade karanna puluwan awulak natuwa.
    kadawal walata talk karala poddak aduwen deepan. kottu kadawal walatat denna puluwan.

    :D:D:D:yes::yes::yes:

    uba machan, karagena yaman, good luck.

    machan packing system ekak athule ubata biththara 5 10 wage pack karanna puluwannam. super market walatath danna puluwan wewi, hoyala balapan, ekathu kala agaya wadi tharamata ube labe wadi wewi,, anith buiness genath kokatath ahe gahagena hitapan

    Aniwa machan Supermkt tikak try karanawa.

    business eka patan gattama pm paarak daapanko, mamath maaseta oone eggs okkoma umbenma gannam...gedarata

    Thax kollo

    all the best machan

    Thax macho

    `good luck machan' marela wada karanawata wada thamange business ekak karana eka kiyala wadak naa.

    Thax macho
    Good Luck !!
    Thax macho

    Ubala hamotama power eka hambuna gaman salakanawa...
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    dan mokada machan wade? koi hariyeda thiyenne? patan gattu gaman apiwath nikamata wage danuwath karapanko. umba poddak awata thiyanawa cake hadana than walata ehema katha karal balapan. aduwata dunnath kamak nane pramanaya wedinam umbe gaana set welane
     
    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    dan mokada machan wade? koi hariyeda thiyenne? patan gattu gaman apiwath nikamata wage danuwath karapanko. umba poddak awata thiyanawa cake hadana than walata ehema katha karal balapan. aduwata dunnath kamak nane pramanaya wedinam umbe gaana set welane

    Machan.. mama august mada thamai wede patan ganne.. thama lankawata enne july aga.. mama patan genmedi tikak aduwata denawa macho.. mama aniwa umbata PM ekak dala.. contact karannam..

    Thax macho...