Apith Dan Android

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අඩෝ 2003 ඉඳන් මේ වෙනකන් නොකියා සහ සෝනි එරික්සන් භාවිතා කල සෝමේ අයියටත් හිතුන අපේ කිඹුලා අයියගේ බාෂාවෙන් කියනවනම් අනරොයිඩ් දුරකතනයකට මාරු වෙන්න, ඉතින් අතේ තිබුන නොකිය එක්ස් සික්ස් සහ නොකියා ෆයිව් හන්ද්‍රඩ් කියන දුරකථන දෙකම විකුණලා ගත්ත සෝනි එරික්සන් ටිපෝ එකක්. රුපියල් වලින්ම 17000ක් දීල.

    හරියන්නේ නෑ සති දෙකක් භාවිත කරද්දී පොඩි වැඩි වගේ කියල හිතුන නිසා එක දීල ඔන්න ඊයේ ගෙනාව ස්කයි කියල කොරියන් එකක්, මේක කොරියා හන්දියේ භාවිත කල එකක් එකත් රුපියල්වලින්ම 22000ක් දීල ගෙනාවේ,

    හරියන්නේ නෑ එකෙත් මට ඕන කරන ඒවා නෑ, ඕන ෆුකක් ප්‍රීති පොසොන් කියල අද ගිහින් උස්සන් ආව සම්සුන්ග් එස් ටූ එකක් එකටත් රුපියල් වලින්ම 27000ක් දීල. දැනටනම් එකේ අවුලක් පෙන්නුම් කරන්නේ නෑ ඔක්කොම හොඳට වැඩ.

    දැන් මට ඕන කරනවා මේකට අර බුක් කවර් ද මොකද්ද කියන කවර එකයි ස්ක්‍රීන් ගාඩ් එකයි, අඩුවට හොඳ බදු දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ අස්සෙම මාව අමතන්ටකෝ.

    දැන් මේක බලල අහන්ඩ එපා මොකද්ද මේ නූලේ තේරුම කියල, පුරුද්දක් විදියට වාහනය ෆෝන් එකක් ලැප් එකක් වගේ දේවල් ගත්තම එළකිරියේ සැට් එකට කියන එක මගේ ගතිය. ඔන්න ඔහේ පොඩි එකාගේ ආසාවනේ කියල මොනවා හරි කොටලා යමන්
    images
     
    • Like
    Reactions: gayendra9*9

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මට හිතෙන විදියට උඹ තව ටික දවසකින් ඕකත් දීල එස් ත්‍රී එකක් හරි ෆෝ එකක් හරි ගනියි එක නිසා කවර ඕනේ වෙන එකක් නෑ
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මට හිතෙන විදියට උඹ තව ටික දවසකින් ඕකත් දීල එස් ත්‍රී එකක් හරි ෆෝ එකක් හරි ගනියි

    :no::no::no: salli nha ban mekath 12k naya pathakata gatte
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    S2 එක 27000 ද බන්? කවරේ 600යි ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එක 400යි කඩවල් වල නම්. කැමති නම් $30ක් $40ක් දීලා අහල පහල උන්ටත් පේන්න ඊබේ එකෙන් ගන්නත් පුළුවන්
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මට හිතෙන විදියට උඹ තව ටික දවසකින් ඕකත් දීල එස් ත්‍රී එකක් හරි ෆෝ එකක් හරි ගනියි එක නිසා කවර ඕනේ වෙන එකක් නෑ

    some lide :rofl:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    S2 එක 27000 ද බන්? කවරේ 600යි ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එක 400යි කඩවල් වල නම්. කැමති නම් $30ක් $40ක් දීලා අහල පහල උන්ටත් පේන්න ඊබේ එකෙන් ගන්නත් පුළුවන්

    ebay eken thama ban anith ewa digatama genawe meke ganan wedi ban
     
    agent chuck

    Member
    Jun 10, 2012
    117
    2
    0
    den nam thenak ne
    අඩෝ 2003 ඉඳන් මේ වෙනකන් නොකියා සහ සෝනි එරික්සන් භාවිතා කල සෝමේ අයියටත් හිතුන අපේ කිඹුලා අයියගේ බාෂාවෙන් කියනවනම් අනරොයිඩ් දුරකතනයකට මාරු වෙන්න, ඉතින් අතේ තිබුන නොකිය එක්ස් සික්ස් සහ නොකියා ෆයිව් හන්ද්‍රඩ් කියන දුරකථන දෙකම විකුණලා ගත්ත සෝනි එරික්සන් ටිපෝ එකක්. රුපියල් වලින්ම 17000ක් දීල.

    හරියන්නේ නෑ සති දෙකක් භාවිත කරද්දී පොඩි වැඩි වගේ කියල හිතුන නිසා එක දීල ඔන්න ඊයේ ගෙනාව ස්කයි කියල කොරියන් එකක්, මේක කොරියා හන්දියේ භාවිත කල එකක් එකත් රුපියල්වලින්ම 22000ක් දීල ගෙනාවේ,

    හරියන්නේ නෑ එකෙත් මට ඕන කරන ඒවා නෑ, ඕන ෆුකක් ප්‍රීති පොසොන් කියල අද ගිහින් උස්සන් ආව සම්සුන්ග් එස් ටූ එකක් එකටත් රුපියල් වලින්ම 27000ක් දීල. දැනටනම් එකේ අවුලක් පෙන්නුම් කරන්නේ නෑ ඔක්කොම හොඳට වැඩ.

    දැන් මට ඕන කරනවා මේකට අර බුක් කවර් ද මොකද්ද කියන කවර එකයි ස්ක්‍රීන් ගාඩ් එකයි, අඩුවට හොඳ බදු දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ අස්සෙම මාව අමතන්ටකෝ.

    දැන් මේක බලල අහන්ඩ එපා මොකද්ද මේ නූලේ තේරුම කියල, පුරුද්දක් විදියට වාහනය ෆෝන් එකක් ලැප් එකක් වගේ දේවල් ගත්තම එළකිරියේ සැට් එකට කියන එක මගේ ගතිය. ඔන්න ඔහේ පොඩි එකාගේ ආසාවනේ කියල මොනවා හරි කොටලා යමන්
    images

    ela suba pathum kohinda bn s2 eka 27ta gatte? brand new or 2nd hand? with box or not?