අඩෝ 2003 ඉඳන් මේ වෙනකන් නොකියා සහ සෝනි එරික්සන් භාවිතා කල සෝමේ අයියටත් හිතුන අපේ කිඹුලා අයියගේ බාෂාවෙන් කියනවනම් අනරොයිඩ් දුරකතනයකට මාරු වෙන්න, ඉතින් අතේ තිබුන නොකිය එක්ස් සික්ස් සහ නොකියා ෆයිව් හන්ද්රඩ් කියන දුරකථන දෙකම විකුණලා ගත්ත සෝනි එරික්සන් ටිපෝ එකක්. රුපියල් වලින්ම 17000ක් දීල.
හරියන්නේ නෑ සති දෙකක් භාවිත කරද්දී පොඩි වැඩි වගේ කියල හිතුන නිසා එක දීල ඔන්න ඊයේ ගෙනාව ස්කයි කියල කොරියන් එකක්, මේක කොරියා හන්දියේ භාවිත කල එකක් එකත් රුපියල්වලින්ම 22000ක් දීල ගෙනාවේ,
හරියන්නේ නෑ එකෙත් මට ඕන කරන ඒවා නෑ, ඕන ෆුකක් ප්රීති පොසොන් කියල අද ගිහින් උස්සන් ආව සම්සුන්ග් එස් ටූ එකක් එකටත් රුපියල් වලින්ම 27000ක් දීල. දැනටනම් එකේ අවුලක් පෙන්නුම් කරන්නේ නෑ ඔක්කොම හොඳට වැඩ.
දැන් මට ඕන කරනවා මේකට අර බුක් කවර් ද මොකද්ද කියන කවර එකයි ස්ක්රීන් ගාඩ් එකයි, අඩුවට හොඳ බදු දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ අස්සෙම මාව අමතන්ටකෝ.
දැන් මේක බලල අහන්ඩ එපා මොකද්ද මේ නූලේ තේරුම කියල, පුරුද්දක් විදියට වාහනය ෆෝන් එකක් ලැප් එකක් වගේ දේවල් ගත්තම එළකිරියේ සැට් එකට කියන එක මගේ ගතිය. ඔන්න ඔහේ පොඩි එකාගේ ආසාවනේ කියල මොනවා හරි කොටලා යමන්