Apple ipod help

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කස්ටියටම සුභ අලුත් අව්රුද්දක් වේවා !:)
    712662_0_original.jpg


    මචන්ලා මම ipod touch ඒකක් ගන්න කියලා බැලු‍වේ 4th gen ඒකක් වගේ (android phone ඒකක් පසුව ලැබේ තැග්ගකට:oo:)
    මම ගන්නේ සිංදු අහන්න email බලන්න pdf කියවන්න මේ ටික මේකෙන් කරගන්න පුලුවන් නේද?
    දැන් වටිනාකම කියක් ව‍ගේ වෙනවද ?
    brand new ගන්න තියේනවානම් ගන්න තැනක්?
    ikman ඒකේ නම් තියෙනවා ඒවා ගන්න බයයි ගන්නවානම් මොනාද බලන්න ඔනේ?
    bump ඒකක් වත් දාගෙන යමු 8+ ගානේ දෙනව‍ෙ


    ipodtouchfeaturesspecsprice.png

     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    761
    965
    93
    iPhone ekak ganna eka honda nadda ban ? oya kiyana okkomai calls gannai puluwan. second hand ewaye ganan wala wedi wenasak nathuwa athi ( eka nam danne na hariyata) mage adahasa nam oya wage weda walata iPod ekak ganna eke therumak na kiyala...
     
    • Like
    Reactions: IDG

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,831
    9,191
    113
    එක තැනක නෑ
    iPhone ekak ganna eka honda nadda ban ? oya kiyana okkomai calls gannai puluwan. second hand ewaye ganan wala wedi wenasak nathuwa athi ( eka nam danne na hariyata) mage adahasa nam oya wage weda walata iPod ekak ganna eke therumak na kiyala...

    eka aththa ban iPod ekak gannawata wadiya hondai umba iPhone ekakma ganna eka. dekenma karaganna de ekakin karaganda puluwan. anyway bump bro :)
     
    • Like
    Reactions: IDG

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    හොදයි... ගොඩක් සින්දු අහන්න වගේ තමා හොද, pdf වලට ipad එකක් වගේ හොදයි..
    පුළුවන් නන අලුත්ම genaration එකේ එකක් ගන්න බලන්න.. මොකද කාලයක් යනකොට අලුත් software update එන එක නවතිනවා.. ඊට පස්සේ application දාන්නත් අමාරු වෙනවා... එක නිසා ගන්නවා නන අලුත්ම එක්ක ගන්න..
     
    • Like
    Reactions: IDG