මචන්ලා මේකයි කේස් එක
මගේ යාලුවෙක් ලැප් එකක් ගත්තා ඒකේ තියෙන්නේ WINDOS 8 හෙනම වාතයක්
වයිරස් ගොඩාක් වෙලා තිබිලා මම RESTOR කරා
ඹයාලා දන්න හොද virus gurd එකක් කියන්නකො මේකට දාන්න buy කරලා ගන්න පුලුවන්
ලැප් එක hp envy dv6 i7 ,8gb ram
ksperskey එක හොදයිද?
හෙට ගන්න ඉන්නේ ගන්න හොද තැනකුත් කියන්න
Last edited:
windows defender thiyenne.eka hodatama hodaine update karanawanam nitharama. 

