මෙහෙමයි මල්ලි සමහර විට ඕක ජානවලින් එන එකක් වෙන්න පුලුවන් ඒත් අවුලක් නෑ ඕක බස්සවන්න පුලුවන් ඕනෙ ක්‍රමවත්ම ආහාර පාලනය, ක්‍රමවත්ව නිසි උපදේශනයකට යටත්ව වියායාම කිරීම විතරයි මෙතනදි මල්ලි උබට එක එල්ලේම උත්තරයක් දීගන්න බැරි උබේ උස,බර,වයස, පපුව වගේ දේවල් ගැන කිසිම දෙයක් සදහන් වෙලා නැති කමයි... මම උබට හින්ය් ටිකක් දෙන්නම් පොඩ්ඩක් හිතල බලහන්
දවසට කෑමවේල් තුනක් ඕනෙ කියන එක අමතක කරල දාන්න උදේට කන්න හොදට , දවල්ට රතුබත් එක්ක ටිකක් කන්න රෑ කෑම අමතකරල දාල ඒවෙනුවට ග්‍රීන් ටී එකක් බොන්න (මෙතනදි ආහාර පාලනය කරන්න ඕනෙ ඇගට අත්‍යවශ්‍ය පෝශ්‍ය ප්‍රධාර්ත ලැබෙන විදිහට ඒකන් නිසා පෝශන වේදියෙකුගෙ සහය ලබාගන්න්)
පුලුවන් හැම වෙලාවකම මද රස්නෙ වතුර සීනි නොදාපු ප්ලේන්ටි බොන්න
සීනි පැනිරහ , පිටි , කිරි අමතකරල දාන්න
වේට්ස් කරන එක ඇබ්ස් ගහන එක ටික දවසකට නවත්වන්න හොදට කාඩියෝ කරන්න මාසයක් විතර හොදට කාඩියෝ කරල බර අඩුවෙන් දාල වැඩි සෙට් ගනනක් (උදාහරන 15x3 20x3) වගේ වේයිට්ස් කරන්න ඒකියන්නෙ වෑඩියෙන් බෙන්ච්පෙර්ස්, ඩම්බෙල් බෙන්ච් ප්‍රෙස්, ෆ්ලයිස්, පෙක්ඩෙක් වගේ පපුවට කරන වියායාම කරන්න
ලිපෝ සික්ස් අල්ට්රා වගේ හොද ෆෑට් බනර් එකක් පාවිච්චි කරන්න
මාසයක් එකහමාරක් යද්දි උබේ වෙනසක් උනේනැත් නම් මේටික හරියට කරල ඇගේ හෝමෝනටෙස්ට් එකක් කර ගන්න හෝමන අවුලක් නම් ඔය මොකක් කරලත් වැඩක් නෑ ඒකට බෙහෙත් නොකර