1. Nu1Dnk

    විවාහෙයන් පසු

    ගෙදර ඉහින් ලිංක් ටික බලන්න ඕන අද රෑට :love2: :love2: :love2: කවුරුහරි මෙව්ව බලපු එකෙක් ඉන්නව නම් කියපල්ල මේව ඇත්ත ලිංක්ද නැත්නම් හැකින්ඒවද කියල :sneaky::sneaky::sneaky:
  2. Nu1Dnk

    කොහෙවත් ගියෙ නැද්ද - northern & eastern border

    2009 අග ඉඳල 2019 අග වෙනකන් මාස තුනක වතාවක් හරි අනුරාධපුරෙන් උඩහ කරක් ගැහුව ඉතිං ඔෆිස් වැඩ වලට. ඊට පස්සෙ නම් යැවුනෙම නෑ කියපන්කො. දැන් ට්‍රැවල් කර්න්න සල්ලි තමයි ප්‍රශ්නෙ. සෑහෙන්න වෙනස් වෙලා ඇති ඉටිං
  3. Nu1Dnk

    අතරමං නොවී පොළොන්නරු යමු - TOP 25

    ඔෆිස් එකේ යූටියුබ් බ්ලොක්. ගෙදර ගිහින් බලනකන් බම්ප්..
  4. Nu1Dnk

    වෙඩිවැදී රියදුරෙක් මරුට - SI අත්අඩංගුවට

    දැනට අවුරුදු හගානකට කලින් මමයි වයිෆුයි ලොරියක කොස් ගහක් කපල අරගෙන එන්න ගියා. අපි කොස් ගස් අරගෙන කිලෝමීටර් තුනක් එන්න ඇති ඔහොම සිවිල් ඇඳගත්ත දෙන්නෙක් ගිය බයික් එකක් පිස්ටල් එක දික්කරල බයික් එක හරස් කලා. අපේ ඩ්‍රයිවර් යන්නත් හදල ආයෙ සෙනග ඉන්න තැනක් නිසා අයින් කරල නැවැත්තුව. උන් පොලිස් කියල ආව ගමන්...
  5. Nu1Dnk

    ඡන්දෙ ළඟයි වගේ 🤡🤡

    මම අහගෙන නිවුස් එකක එළවලු ගොවියෙක් බනිනව අස්වැසුම කියල නිකන් ඉන්න උන්ට සල්ලි දෙනව, වගාව හානි උන ගොවියන්ට සහනයක් කරන්නෙ නෑ තෙල් පොහොර වලටවත් කියල.
  6. Nu1Dnk

    ඉංග්‍රීසි කතා කරලා පුරුදු වෙන්න AI ටූල්ස්

    Let us know how you do it. is it child friendly machan
  7. Nu1Dnk

    බැන්දට පස්සෙ

    මචං @Geshi95 තාම virgin. අවුරුදු 8ම එයා abroad. ආවම ඉතින්.. උඹගෙ නංගිට ඇඩ්වයිස් කරපන් රට ඉඳල අවුරුදු අටක් නෙමෙයි, මෙහෙ එකටම අවුරුදු අටක් ලව් කරපු උනුත් බැන්ඳට පස්සෙ වලි යනව කියල. :ROFLMAO:
  8. Nu1Dnk

    පාරිභෝගිකයන් නෑ… සුපිරි වෙලදසැල් 500ක් වැහෙයි…pohottu anduwe sanwardana news

    අපේ පැත්තෙ සිංගර් එකත් නිකන් වැහෙයි වගේ සොහොන් ලකුණු දැක්ක ඊයෙ මම
  9. Nu1Dnk

    බැන්දට පස්සෙ

    අවුරුඩු අටක් ලව් නම් දෙන්නම පොල් ගෑවද. මල්ලි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ------ Post added on 1704870891
  10. Nu1Dnk

    බැන්දට පස්සෙ

    1. ඕක වෙන්නෙ නෑ 2. ඔහොම කිව්වට හදාගන්නෙ නෑ. එකට එක නොකිව්වත් ගෑණු ලේසියෙන් තම්න් ඉන්න මතයෙන් පිට යන්නෙ නෑ. කොච්චර ලව් කරල බැන්ඳත් ඔච්චරයි :love2: :love2: :love2: අවුරුදු අටක් ලව් කලත් අටක් තිස්සෙම කියලත් හදාගන්නෙ නැති හැදෙන්නෙ නැති එව්ව තියෙනව ඇන්ටි. අත්දැකීමෙන් කියන්නෙ. හැබැයි බඳින්න...
  11. Nu1Dnk

    කොහොමද ටින් Tin එකක් ගන්නේ & අනික් සම්බන්ද දේවල්

    පිං ලියුම ආව නිසා ටින් බෙලෙක්කයක් ඉල්ලන්න ඊයෙ ඔන්න රෙජිස්ටර් උනා. මෙන්න ඒකෙ ස්පවුස්ගෙ ID දැම්මහම පොඩ්ඩක් ස්ටක් වෙලා ටිකකින් ස්පවුස්ගෙ ටින් බෙලෙක්කයක් තියෙනව කියල ආපි අංකයකුත් එක්ක. උන්දැට තවම පිං ලියුම ආවෙත් නෑ. අපි දන්නෙ නැතුවට දැන් ටික ටික ඉබේම කට්ටියට ටින් බෙලෙක්ක බෙදාගෙන යනව එහේ
  12. Nu1Dnk

    බදු ගැන හැමදේම

    පිං ලියුම ආව නිසා ටින් බෙලෙක්කයක් ඉල්ලන්න ඊයෙ ඔන්න රෙජිස්ටර් උනා. මෙන්න ඒකෙ ස්පවුස්ගෙ ID දැම්මහම පොඩ්ඩක් ස්ටක් වෙලා ටිකකින් ස්පවුස්ගෙ ටින් බෙලෙක්කයක් තියෙනව කියල ආපි අංකයකුත් එක්ක. උන්දැට තවම පිං ලියුම ආවෙත් නෑ. අපි දන්නෙ නැතුවට දැන් ටික ටික ඉබේම කට්ටියට ටින් බෙලෙක්ක බෙදාගෙන යනව එහේ
  13. Nu1Dnk

    Miraculous Rescue - Japan Jet Crash

    No machan, I mean not carrying the things by the passengers. after recovering them safely are they care about the luggage. I'm asking not about the casual belongings.
  14. Nu1Dnk

    Miraculous Rescue - Japan Jet Crash

    The question I have is about the luggage. Is there any process to recover them too. There maybe more important documents/ belongings to the passangers.

    No contents