Sertraline බොන්න අරන් දවස් 10යි

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,039
    27,688
    113
    36
    Mirihana
    alis.alberta.ca
    තාම සුවයක් නෑ. දැනට මුළු මුනම දැවිල්ලයි. සෙක්ස් කරද්දී ශුක්‍රානු පහ වෙන්නේ නෑ. ඕව තමයි සයිඩ් ඉෆෙක්ට්ස්.මේ බෙහෙත් වලින් සුවයක් දැනේන්න මාසයක් විතර යනවා.මම කරවලයෙකුයි, කුණුකට්ටෝ දෙන්නෙකුයි මැරුවා. මේ ගෙවෙන්නේ ඒ පවද කොහෙද.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    පටන් ගත්තෙ mg කීයෙන්ද
    risperidon 0.5 කුත් රෑට බොන්න
    නැත්තං Olanzapine 2.5ක් හරි
    ඒ එක්කම clonezepam 0.5කුත් බොන්න. ඒක මාසයක් බීල නවත්තල අර දෙක විතරක් දිගටම බොන්න
    එතකොට ඔය මුලදි එන අමාරු එන්නෙ නෑ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    තාම සුවයක් නෑ. දැනට මුළු මුනම දැවිල්ලයි. සෙක්ස් කරද්දී ශුක්‍රානු පහ වෙන්නේ නෑ. ඕව තමයි සයිඩ් ඉෆෙක්ට්ස්.මේ බෙහෙත් වලින් සුවයක් දැනේන්න මාසයක් විතර යනවා.මම කරවලයෙකුයි, කුණුකට්ටෝ දෙන්නෙකුයි මැරුවා. මේ ගෙවෙන්නේ ඒ පවද කොහෙද.
    මුල් සති 2 අමාරුයි
    ඇගට හුරු වෙනකම් ඔහොම ටමා..
    නින්ද යන්නෙත් නෑනේ ..

    ඩිස්ටිඩිඩිං කරන්න එපා Sperm එකතු කරපන් අනාගතය උදෙසා 😅
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,039
    27,688
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉස්සරහට කෙලින් වෙන්න නැතුවම යයි 😝
    එහෙම නම් වෙන්නේ නෑ. කෙලින් වෙනවා. බඩු යන්නේ නැති එක විතරයි. මොලේ serotonin වැඩිවෙද්දී dopamin අඩු වෙනවා. ඒකයි සරලම කාරණේ

    පටන් ගත්තෙ mg කීයෙන්ද
    risperidon 0.5 කුත් රෑට බොන්න
    නැත්තං Olanzapine 2.5ක් හරි
    ඒ එක්කම clonezepam 0.5කුත් බොන්න. ඒක මාසයක් බීල නවත්තල අර දෙක විතරක් දිගටම බොන්න
    එතකොට ඔය මුලදි එන අමාරු එන්නෙ නෑ
    25mg වලින් පටන් ගත්තේ. ඩොකා 50mg ක් ලිව්වා. ඒත් මම හිතුවා මාසයක් 25mg ගානේ අරන් බලන්න.
    clonezepam නම් ඩප්පි දෙකක් තියනවා. ඒත් පුලුවන් තරම් සිමා කරලා තියෙන්නේ.
    ------ Post added on Apr 4, 2023 at 2:16 PM

    මුල් සති 2 අමාරුයි
    ඇගට හුරු වෙනකම් ඔහොම ටමා..
    නින්ද යන්නෙත් නෑනේ ..

    ඩිස්ටිඩිඩිං කරන්න එපා Sperm එකතු කරපන් අනාගතය උදෙසා 😅
    ඔව් නේ.
    ඊයේ අතේ පාරක් ගැහුවා. ලොකු ලෝඩ් එකක් ගියා. 🥲
    ------ Post added on Apr 4, 2023 at 2:17 PM
     
    • Haha
    Reactions: charitha2011

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    එහෙම නම් වෙන්නේ නෑ. කෙලින් වෙනවා. බඩු යන්නේ නැති එක විතරයි. මොලේ serotonin වැඩිවෙද්දී dopamin අඩු වෙනවා. ඒකයි සරලම කාරණේ

    25mg වලින් පටන් ගත්තේ. ඩොකා 50mg ක් ලිව්වා. ඒත් මම හිතුවා මාසයක් 25mg ගානේ අරන් බලන්න.
    clonezepam නම් ඩප්පි දෙකක් තියනවා. ඒත් පුලුවන් තරම් සිමා කරලා තියෙන්නේ.
    ------ Post added on Apr 4, 2023 at 2:16 PM

    ඔව් නේ.
    ඊයේ අතේ පාරක් ගැහුවා. ලොකු ලෝඩ් එකක් ගියා. 🥲
    ------ Post added on Apr 4, 2023 at 2:17 PM
    clonezepam දිගටම බොන්න එපා. ඩොක්ටර් එක නවත්තන්න කිව්වම නවත්තන්න
    sertraline 25 න් 50ට සතියකින් මාරු වෙන්න පුලුවන් අවුලක් නෑ මචං
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මමත් කාලයක් sertraline බිව්වා කිසිම ගුණයක් ලැබුනේ නැහැ
     
    • Like
    Reactions: AnuradhaRa

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,039
    27,688
    113
    36
    Mirihana
    alis.alberta.ca
    clonezepam දිගටම බොන්න එපා. ඩොක්ටර් එක නවත්තන්න කිව්වම නවත්තන්න
    sertraline 25 න් 50ට සතියකින් මාරු වෙන්න පුලුවන් අවුලක් නෑ මචං
    ඔව් මම දැක්‍කා. එත් 25mg වල ඉදලා බලනවා සුවයක් එයිද කියලා. ආවේ නැත්තම් 50mg ගන්නවා.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,039
    27,688
    113
    36
    Mirihana
    alis.alberta.ca

    Sertraline බොන්නෙ මොකටද? කසියා වැඩි උනාමද?​

    කසියා ?​

    මට දුන්නේ social anxiety වලට
    Social anxiety වලට sertraline වලට වඩා හොද බෙහෙත් තියනවා බන්.
    Sertraline සෙට් වෙන්නේ over thinking/OCD වලට
    ------ Post added on Apr 4, 2023 at 2:23 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Social anxiety වලට sertraline වලට වඩා හොද බෙහෙත් තියනවා බන්.
    Sertraline සෙට් වෙන්නේ over thinking/OCD වලට
    අවුරුදු ගානක් එක එක බෙහෙත් බිව්වා කිසිම බෙහෙතක් වැඩ කලේ නෑ මට
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එහෙම නම් වෙන්නේ නෑ. කෙලින් වෙනවා. බඩු යන්නේ නැති එක විතරයි. මොලේ serotonin වැඩිවෙද්දී dopamin අඩු වෙනවා. ඒකයි සරලම කාරණ
    රෙද්ද තමයි , ඕකෙ ප්‍රධානතම අතුරුආබාධයක් තමයි ඒක.

    පස්සෙ ඉතිං urologist කෙනෙක්ට කියල බැලුමක් හයි කරගෙන හුලං ගගහ හිටං
     
    • Like
    Reactions: Kumbhakarna22

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,039
    27,688
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අවුරුදු ගානක් එක එක බෙහෙත් බිව්වා කිසිම බෙහෙතක් වැඩ කලේ නෑ මට
    Duloxetine/Venlafaxine category eke behthuth biwwada?

    රෙද්ද තමයි , ඕකෙ ප්‍රධානතම අතුරුආබාධයක් තමයි ඒක.

    පස්සෙ ඉතිං urologist කෙනෙක්ට කියල බැලුමක් හයි කරගෙන හුලං ගගහ හිටං
    අමුක්කරා පැනිය ට්‍රයි කරා මම එක සැරයක් antidepressants බොන ගමන්.
    වැඩේ සාර්ථකයි.
    ------ Post added on Apr 4, 2023 at 2:55 PM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අමුක්කරා පැනිය ට්‍රයි කරා මම එක සැරයක් antidepressants බොන ගමන්.
    වැඩේ සාර්ථකයි.
    පස්සෙ fake account එකක් හදාගෙන මේනෙ නාහෙන් අඬපන් 😜
     
    • Like
    Reactions: Kumbhakarna22

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඕව අවුරුදු ගනං බොන මිනිස්සුත් ඉන්නවා 😥
     
    • Like
    Reactions: abhilanka

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,039
    27,688
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඕව අවුරුදු ගනං බොන මිනිස්සුත් ඉන්නවා 😥
    මාත් දැන් අවුරුදු 8ක් විතර තිස්සේ එක එක ජාතියේ ඒවා බොනවා විටින් විට .
    කොහොමත් retire වෙනකම් බොන්න වෙයි මටත්