මට තියන ලොකුම අවුල තමයි දැන් විරුද්ධවාදීන් එක්ක තර්ක කරන්න විදියක් නැති එක. 🥲
පොර රනිල්ට කඩේ යන එකෙක්ද, සජියට කඩේ යන එකෙක්ද, මහින්දට කඩේ යන එකෙක්ද එහෙමත් නැත්තම් ඩලස්/විමල් පිලේද, එහෙමත්ම නැත්තම් මෙත්පල්ගේ එකෙක්ද කියල හිතා ගන්න අමාරුයි.
ඒ හින්ද මම යෝජනා කරනවා තමන් කඩේ යන පැත්තේ සංකේතයක් තියන...