එහෙම පෙරට ආපු කී දෙනෙක් ඉන්නවද දැනටගැම්ම ගැම්ම - ඔය තියෙන්නේ !![]()
![]()
අනික් එළකිරි සිංහයොත් සිංහ ධෙනුවොත් පෙරට වරෙල්ලා - මෙන්න මේ වගේ !! සිංහ හම පොරොවගත්තු හිවල්ලු ඉන්නවා මේකෙ - උන් බලාගෙන හිටපල්ලා
![]()
![]()
එහෙම පෙරට ආපු කී දෙනෙක් ඉන්නවද දැනටගැම්ම ගැම්ම - ඔය තියෙන්නේ !![]()
![]()
අනික් එළකිරි සිංහයොත් සිංහ ධෙනුවොත් පෙරට වරෙල්ලා - මෙන්න මේ වගේ !! සිංහ හම පොරොවගත්තු හිවල්ලු ඉන්නවා මේකෙ - උන් බලාගෙන හිටපල්ලා
![]()
![]()
එක්කෙනයිඑහෙම පෙරට ආපු කී දෙනෙක් ඉන්නවද දැනට![]()
![]()

මචං බොහොම පින් - අප් කොරන ගමන් උඹට කොරන්න පුළුවන් දේත් කොටන් යමන් - මේක teamwork එකකින් ගහන්න ඕන ගේමක්.
ඒ මඩ ගුලිය වටේම ගියාම මිනිස්සු සින්හල වෙදකමට සූ ගාල එනවද? එෆ්බී එකේ ඕක තැන් තැන් වල ඔබල ගූ වෙනව බලාගෙන මම දවස් කීපයක්. මේ අසහන කාරය සින්හල වෙදකමටත් ජෝතිෂයට, රාවණාට පේජ් කාරයොයො යූටියුබ් හිගන්නො එකතු වෙලා කරපු වැඩේම කරල චාටර් කරල තමා නවත්තන්න හදන්නෙ.අර මම thread series එකක් දැම්මේ "කොහොමද ඒක" කියලා - ඒකේ post පුළුවන් තරම් social media වල share කොරන්න තමයි තියෙන්නේ- ඒවාට compatible frame size වලින් තමා ඒවා හදලා තියෙන්නේ. ඉතිං කෙලින්ම දාන්න පුළුවන්.
කොටන්න දායක වෙන්නනං පුලුවංඔයාට දායක වෙන්න පුළුවන් විදියත් කොටන්න !!
ඔබතුමාට මොන අන්දමින්ද දායක වෙන්න පුළුවන් මේ පින්කමට ?Niyamai digatama karagena yamu
Jaya wawa!!!

ආ ඒවා හොඳ වැඩ - උඹ ඒකෙන් හම්බ කොරලා ගොඩ පලයන් - මට ඒකෙන් තඹ දොයිතුවක් වත් එපා - මම වැඩ කොරන්නෙ මුදල් අරමුණු මත නෙවෙයි.Thanks අප්පුවා මේ තේරඩ් එක නිසා මට ආවා සුපිරි idea එකක්. ඒක සල්ලි වලට හරවන්න පුළුවන් නිසා මෙතන කියන්නෙ නෑ. හැබැයි හැමොටම ඒකෙන් benifits ලැබෙයි.

Khomada dayaka wenna pulwan mudal walin pulwan daඔබතුමාට මොන අන්දමින්ද දායක වෙන්න පුළුවන් මේ පින්කමට ?![]()