රනිල් ගේ සටන් විරාමය

326

Active member
  • Aug 12, 2017
    247
    126
    43
    saradiyel1,

    මේකේ මැද්දට පනින, තමන් ගැන තිබෙන හීනමානය නිසා තම වර්ගයාට වෛර කරන සිංහලුන්ට උත්තර දෙන්න ගිහින් කතාව පටලවන් නැතිව, එක දිගට ලියාගෙන යන්න.

    දෙමළුන්ට වෙන අසාධාරණය වෙන්නේ ඉන්දියාවේ මිසක් ලංකාවේ නෙමෙයි, මහා ලොකුවට ඉතිහාසය ගැන කියවගෙන එන කොටි-හිතාවාදින් 83න් නේ ඉතිහාසය ආරම්භ කරන්නේ.
    ඊට කලින් සිංහල ජනතාව අතිමහත් බහුතරයක් වුන රටේ රාජ්‍යසේවය දෙමල කතා කරන බහුතරයක් අතින් පාලනය වුන ඉතිහාසයවත්, ඊටත් කලින් දුම්කොළ වගා කරන්න ලංකාවට ගෙනාපු දෙමළුන් ගැනවත් ඔවුන් වචනයක් කතා කරන්නේ නැහැ.
    ඒ නිසා ඔවුන්ට උත්තර දෙන්න ගිහින් මේ ලියාගෙන යන එක පටලවන්න එපා.

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අනවශ්ය කමෙන්ට්ස් වලට රිප්ලයි නොදා උබේ කතාව කරගෙන පලයන්. . :yes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,821
    113
    මැද්දට පනින්න පොන්ස්ලා ගනන් ගන්නේ නැතුව කතාව දාපන් මචං
    ...............
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    මන් කිව්වේ නෑ කොමිසම් වලින් හිරේ දාන්න පුළුවන් කියල.එහෙම පුළුවන් නම් දැන් මහින්දයි මහින්දගේ පවුලයි ඔක්කොම ඉන්නේ හිරෙනේ බන්.ඒවා අනිත් එක ඒවා තමන්ගේ පෞද්ගලික වාසියට කරපු දේවල්.සල්ලි වලට ගෑනු හින්ද කොල්ලෝ මරපුව.ආච්චිගෙන් මැනික් මල්ලක් හම්බුනාලු. :rofl:
    මන් කිව්වේ හරියට ඔප්පු වෙනවනම් නීතියෙන් කරන්න පුළුවන් කියල
    බටලන්ද ඇත්ත උනත් එක රනිල් ගේ පෞද්ගලික වාසියට කරපු දෙයක් නෙවෙයිනේ ඒ අතින් මහින්දට වඩා හොඳයි :rofl:

    සටන් විරාමෙන් කොටිය ශක්තිමත් වෙන්න ඇති එකෙන් උන් දුර්වලත් උනා.උන් පිල් බෙදුනේ සටන් විරාමය හින්ද. එකේ වාසි අවාසි දෙකම උනා

    lol ranilge gu kana eke simawak thiyaganin bn.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    saradiyel1,

    මේකේ මැද්දට පනින, තමන් ගැන තිබෙන හීනමානය නිසා තම වර්ගයාට වෛර කරන සිංහලුන්ට උත්තර දෙන්න ගිහින් කතාව පටලවන් නැතිව, එක දිගට ලියාගෙන යන්න.

    දෙමළුන්ට වෙන අසාධාරණය වෙන්නේ ඉන්දියාවේ මිසක් ලංකාවේ නෙමෙයි, මහා ලොකුවට ඉතිහාසය ගැන කියවගෙන එන කොටි-හිතාවාදින් 83න් නේ ඉතිහාසය ආරම්භ කරන්නේ.
    ඊට කලින් සිංහල ජනතාව අතිමහත් බහුතරයක් වුන රටේ රාජ්‍යසේවය දෙමල කතා කරන බහුතරයක් අතින් පාලනය වුන ඉතිහාසයවත්, ඊටත් කලින් දුම්කොළ වගා කරන්න ලංකාවට ගෙනාපු දෙමළුන් ගැනවත් ඔවුන් වචනයක් කතා කරන්නේ නැහැ.
    ඒ නිසා ඔවුන්ට උත්තර දෙන්න ගිහින් මේ ලියාගෙන යන එක පටලවන්න එපා.

    අනවශ්ය කමෙන්ට්ස් වලට රිප්ලයි නොදා උබේ කතාව කරගෙන පලයන්. . :yes:

    මැද්දට පනින්න පොන්ස්ලා ගනන් ගන්නේ නැතුව කතාව දාපන් මචං
    ...............
    Mekama thamai maath kiyanne. Maddata panina ayata kathaawa iwara karala oni nam uththara denna. :)
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    saradiyel1,
    දෙමළුන්ට වෙන අසාධාරණය වෙන්නේ ඉන්දියාවේ මිසක් ලංකාවේ නෙමෙයි, මහා ලොකුවට ඉතිහාසය ගැන කියවගෙන එන කොටි-හිතාවාදින් 83න් නේ ඉතිහාසය ආරම්භ කරන්නේ.
    ඊට කලින් සිංහල ජනතාව අතිමහත් බහුතරයක් වුන රටේ රාජ්‍යසේවය දෙමල කතා කරන බහුතරයක් අතින් පාලනය වුන ඉතිහාසයවත්, ඊටත් කලින් දුම්කොළ වගා කරන්න ලංකාවට ගෙනාපු දෙමළුන් ගැනවත් ඔවුන් වචනයක් කතා කරන්නේ නැහැ.

    :yes::yes::yes:
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83

    ඔව් බන් චන්දෙ කිට්ටු උනාම හීන දකිනවා :rofl:

    මචන් උඹල පක්ෂයකට ගැති වුනාට කමක් නෑ. නමුත් වැරද්ද වැරැද්ද විදියට දකින්න පුරුදු වෙයන්. මෙතන මූ සාක්ෂි එක්කම විස්තරේ කියල තියෙද්දි උඹලට ඒකට එකඟ වෙන්න බැරිනම් උඹලගෙ පැත්තෙනුත් කරුණු දක්වපන් සාක්ෂි එක්කම. එහෙම නැතිව නිකන් මේක ලියන එකාටයි ඌට පක්ෂව කතා කරන උන්ටයි මඩ ගහන්නේ නැතිව. කවදාවත් පක්ෂයකට ගැති වෙන්න එපා. රටට ජාතියට ආදරය කරන්න පුරුදු වෙයන්. කොහොමත් අපිට වගේම උඹටත් තියෙන්නෙ එක මව් රටයි කියන එක තේරුම් ගනින්.
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නියම නූලක් සහෝ.. මේකට රෙපක් දෙන්නමයි ලොග්වුනේ.. මිනිස්සුන්ට මේවා අමතක් වේගෙන යනවා.. ඉස්සර අපි නුවර ඉඳන් කොළඹ ඇවිල්ල ආපහු එයිද නුවර පණපිටින් එයිද කියන්න බැරි තත්වයක් තිබුනේ.. දවසින් දවස යුද්දෙ ඉවර වෙද්දි අපි කොච්චර සතුටු වුනාද.. අපි සතුටු වෙද්දි ඒ යුධපිටියෙ කී දෙනෙක් නම් සෙබලු මිය ගියාද.. මිලේනියම් සිටි පාවා දීම එහෙමත් කියනව නේද.. ජයෙන් ජය!! තෙරුවන් සරණයි!!:cool::cool::cool:

    :yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අරවින්ද කියන කොටියෙක්ට දාව ඉපදුන හිකනලාගේ හිතේ දුකට කියන කතා අහන්නේ නැතුව උබ මේ ත්‍රෙඩ් එක දිගටම කරගෙන පලයන්.. මොකද අරවින්ද කියන එකාගේ අම්ම කොටින්ට රෙද්ද ඉස්සුව එකේ ප්‍රතිපල තමා මේ දකින්නේ.. ඒ වගේම මේ රට පරාක්‍රමබාහු යුගයක් කරනවා කියාගෙන රට නැත්තටම නැති කරන වික්කමසිංහ කියන ජාතියේ මහා පාවා දෙන්නා ගැන මුළු රටම දැන ගන්න ඕනේ.. :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නොර්වේ කියන කාලකන්නි රට අපේ රටට කරපු විනේට, උන්ටත් එලෙසම පඩිසන් දේවා :angry:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    හදපු කතාවක් වෙන්න ඇති.ආපහු චරිතය ගොඩ නගන්න.හරියට බොරුවට හිටන් දැන් ආණ්ඩුව විවේචනය කරනවා වගේ,

    දේශපාලන ලොකය හරි අමුතු එකක් පිටතින් පෙන කතාව නෙවෙයි ඇතුලතින් වෙන්නේ රනිල් කියන්නේ එක්සත් ජාතික පක්ශයේ හිටපු ආවාසනාවන්තම නායකයා.

    අපි වගේ පුංචි රටකට බටහිර බලවෙග එක්ක හැප්පෙන්න බැරි බව රනිල් දැනගෙන හිටියා, එවගම බොම්බයෙන් පසු චන්දිකාත් හොදටම දැනගත්තා

    මම ඒ කාලයේ ඉදලාම ලොකු අයගෙන් හැව්වේ ඇයි මෙච්චර ලොකු හමුදාවක් තියාගෙන අපිට මුන්ට නෙලලා දාලා මෙක ඉවරයක් කරන්න බැරි කියලා? පස්සෙ තමයි තෙරුනේ මෙකෙ පිටිපස්සේ අපිට තිය්යෙන බලවෙග, කතාවක් තියෙනවා ඉන්දියාව තමයි RAW සංවිදානය හරහා LTTE එක හැදුවේ කියලාත් එවගෙම දකුනු ආසියාවේ අනෙකුත් රටවලට ප්‍රශ්න දැම්මේත් කියලා මම හිතනවා එක එහෙම වෙන්න පුලුවන් කියලා.

    අපෙ වාසනාවට වගේ 9/11 සිද්දියෙන් හා ඉන්දියාවේ ත්‍රස්ත ක්‍රියා වලින් පසු ලොක තත්වය වෙනස් වුනා එක්කම මහින්ද රාජ පක්ශත් ගොඨාභය රාජ පක්ශත් ඒ අවස්තාව මැනවින් උපයොගි කරගෙන ප්‍රබාව මැරුවා. සන්නද්ධ අරගලය එවරයි නමුත් දෙශපාලන වශයෙන් ප්‍රශ්නය විසදිලා නැහැ මෙක අපි සහා දෙමළ සහොද්‍රයන් ඉතා පරිස්සමින් විසද ගත යුතුව තිබුනා.

    දැන් අපිට අලුත් ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි මුස්ලිම් අන්තවාදය.

    දෙශපාලුවො කරන්න ඔනැ අපි අතර සමගිය ඇතිවෙන වැඩ කරලා රට දියිනු කිර්මයි නමුත් මුන් කරන්න අපිව බෙදලා චන්දය දැහැගන්න එකයි, බලය රැක ගැනිම වෙනුවෙන් ඔනැම බලු වැඩක් කිරිමයි.

    එම නිසා මහජනතාව මිට වඩා ඉදිරියෙදි බුද්ධිමත් විය යුතුයි. ජ්ඩ මධකරණයේ ගොදුරු බවට අපි පත් නොවෙමු.
     
    udayangaxp

    Junior member
  • Sep 15, 2006
    60
    4
    8
    Definitely The Best Thread of the Year.

    After the completion of this important thread, please put all this to one single article (without comments) so that this can be posted/shared in Facebook Etc.
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    Macho me me dewal minisunta amathakai dan. and hari man ape rate iscola wala me dewal uganna oni. mokada yudee iwara warala me dan thiyena nidahasa labenne kochara nam ahinsaka minissu nathi unada. isaara ape ammala thatalath mari meri jewath una api pare gamanak yanakota.

    mata lamai dennek innawa dan. mage layainuth me dewal dana ganna oni. unuth igena ganna oni dan apita thiyena nidahasa wenuwen minissu kochara jeewatha puja kalada , kochara kepa kereem kalada kiyala.

    macho puluwan nam me thread eke antimata Umbe liyana part eka Word/PDF ekak widiyata ekathu karala dapan. eken me dewal tawa tawath minisu dana ganiewe. and kawada hari dawsaka podi unta unath kiyala denna puluwan
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ගිවිසුමට අනුව යාපනය නුවර මහා මාර්ගය වෙන ඒ 9 මාර්ගය කොටියි හමුදාවයි (ඇත්තම කියනවා නම් රජය) එකතු වෙලා විවෘත වුණා...
    මේකට හමුදාව ඒ තරම් කැමති වුණේ නැ..එක එක හේතු දදා කල් දදා හිටියා. හමුදාව කිව්වේ මේකෙන් හමුදා අධි ආර්ක්ෂිත කලාප වලට තර්ජනයක් ඇති වෙනවා කියලා......
    ඒ වුනාට රනිල්ට ඕන වුණා විවෘත කරන්න‍
    අප්‍රේල් 8 වෙනිදා ඒ 9 මාර්ගය විවෘත කරා...
    A-9_reopen_3_150202.jpg

    කොටි ඒ 9 පාරේ බැරැක්ක, මුරපොළවල් හදාගත්තා......ඒ තැන් වලින් *කොටි රාජ්‍යය* ට යන අයගෙන් බද්දක් ගත්තා.......වීසා ගාස්තු.........ඒ විදිහට අවුරුද්දකට රුපියල් බිලියන 3ක් හොයාගත්තා.........ඒ 9 පාරෙන්

    ඉතින් මචං මහින්ද කොටින්ට සල්ලි දීලා ජනාධිපති වුණා කියලා යු න් පි කාරයෝ කියද්දි අපිට හිනා යන්නේ ඒකයි බං...හැබැයි තව තියනවා.
    ..

    ඔව් ඔබ කීයන කතාව ඇත්ත නමුත් අපි අමතක කර යුතු නැහැ කොටින් 2005 යේ මහිදට උදව් කරනවා උතුරේ චන්ද වර්ජනය තිලින් රනිල් ව පරද්දන්න.

    එ අනුව ඉතා සුලු ජන්ද % මට මතක විදිහට 150,000 කින් වගේ මහින්ද දිනනවා හැබැයි උතුරේ ජන්ද වැටුනා නම් 2005 දිනන්නේ රනිල්.

    මේ අලි-පුටු ගිවිසුම ගැන එලිදරව්වක් ශ්‍රිපති සුරිආරච්චි කරපු නිසා ඔහු හදිස්සියේ ගහක හැප්පිලා මැරෙනවා

    ඔහුට අනුව මහින්ද ප්‍රභාට සල්ලි දෙනවා උතුරේ ජන්ද වර්ජනයකට මම හිතන්නේ බලය බෙදිමක් හො වැනි දෙයක් පොරොන්දු වෙලා. පස්සේ මහින්ද බලයට ඇවිත් ඒ කියපු එවා එලෙස ඉටුකරෙ නැහැ පස්සෙ මාවිල්ලාරු ප්‍රශනය මුල් කරගෙන කොටින්ට ගහනවා දුවන්න. මම හිතන්නේ මේ ගිවිසුම ගැන මිනිස්සුන්ට දුක නැහැ මොකද මහින්ද ජනපති වෙලා බටහිර රුකඩයක් නොවුන නිසා. එදා ඉදන් අපිට කොන්ද පනතියෙන කපටි නායකයෙකුගෙ අඩුවක් තමයි තිබුනේ නැතුව මුන්ට ගහන එක අපෙ හමුදාවේ කොල්ලන්ට මහ කජ්ජක් වෙමෙයි.

    එකට අපි රාජපශවරුන්ටත් ත්‍රිවිධහමුදාවටත් සදා ණය ගැති.
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මේකේ වඩාත් හිතට වැදුණු තැන ......
    අධි ආරක්ෂිත කලාප ඉවත් කරාම රටේ ආරක්ෂක තත්ත්වය සෑහෙන බරපතල තත්ත්වයට වැටෙන්න පුළුවන්...ඔය දේ කරන්න එපා කියලා ගොඩක් අය කියන්න ගත්තා.......( දැන් කියන්නේ එට්කා අත්සන් කරන්න එපා, ව්යවස්ථා එපා, මේක කරන්න එපා කියලා)
    ....ඒත් රනිල් ඇහුවේ නැත.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දේශපාලන ලොකය හරි අමුතු එකක් පිටතින් පෙන කතාව නෙවෙයි ඇතුලතින් වෙන්නේ රනිල් කියන්නේ එක්සත් ජාතික පක්ශයේ හිටපු ආවාසනාවන්තම නායකයා.

    අපි වගේ පුංචි රටකට බටහිර බලවෙග එක්ක හැප්පෙන්න බැරි බව රනිල් දැනගෙන හිටියා, එවගම බොම්බයෙන් පසු චන්දිකාත් හොදටම දැනගත්තා

    මම ඒ කාලයේ ඉදලාම ලොකු අයගෙන් හැව්වේ ඇයි මෙච්චර ලොකු හමුදාවක් තියාගෙන අපිට මුන්ට නෙලලා දාලා මෙක ඉවරයක් කරන්න බැරි කියලා? පස්සෙ තමයි තෙරුනේ මෙකෙ පිටිපස්සේ අපිට තිය්යෙන බලවෙග, කතාවක් තියෙනවා ඉන්දියාව තමයි RAW සංවිදානය හරහා LTTE එක හැදුවේ කියලාත් එවගෙම දකුනු ආසියාවේ අනෙකුත් රටවලට ප්‍රශ්න දැම්මේත් කියලා මම හිතනවා එක එහෙම වෙන්න පුලුවන් කියලා.

    අපෙ වාසනාවට වගේ 9/11 සිද්දියෙන් හා ඉන්දියාවේ ත්‍රස්ත ක්‍රියා වලින් පසු ලොක තත්වය වෙනස් වුනා එක්කම මහින්ද රාජ පක්ශත් ගොඨාභය රාජ පක්ශත් ඒ අවස්තාව මැනවින් උපයොගි කරගෙන ප්‍රබාව මැරුවා. සන්නද්ධ අරගලය එවරයි නමුත් දෙශපාලන වශයෙන් ප්‍රශ්නය විසදිලා නැහැ මෙක අපි සහා දෙමළ සහොද්‍රයන් ඉතා පරිස්සමින් විසද ගත යුතුව තිබුනා.

    දැන් අපිට අලුත් ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි මුස්ලිම් අන්තවාදය.

    දෙශපාලුවො කරන්න ඔනැ අපි අතර සමගිය ඇතිවෙන වැඩ කරලා රට දියිනු කිර්මයි නමුත් මුන් කරන්න අපිව බෙදලා චන්දය දැහැගන්න එකයි, බලය රැක ගැනිම වෙනුවෙන් ඔනැම බලු වැඩක් කිරිමයි.

    එම නිසා මහජනතාව මිට වඩා ඉදිරියෙදි බුද්ධිමත් විය යුතුයි. ජ්ඩ මධකරණයේ ගොදුරු බවට අපි පත් නොවෙමු.

    ඔතන ඔය ප්‍රශ්නය තාම තියෙන්නේ අපි යුද්දෙට පස්සෙ හා කලින් මේක හරියට ජාත්‍යන්තරයට සන්නිවේදන කරන්න බැරි උන එක,අපේ රටේ දක්ෂ රාජතාන්ත්‍රිකයන්,අඩුයි ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයා වගේ අය අපිට නෑ .තානාපති සේවය ගැන කතා කරලා වැඩක් නෑ.රනිල් වුනත් දැන් කරන වැඩ දැක්කම ඔය දේවල් බොරු කියන්න බෑ.