~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    හක්කේ බුදුරැස් තමා මල්ලි ඒත් කන්නේ දඩ මස්. .
    රැවටුනේ නෑ බන් විශ්වාස කලා විතරයි. .
    දිය රෙද්දෙන් කැපුනා මචන් බෙල්ල. . :(
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    හක්කේ බුදුරැස් තමා මල්ලි ඒත් කන්නේ දඩ මස්. .
    රැවටුනේ නෑ බන් විශ්වාස කලා විතරයි. .
    දිය රෙද්දෙන් කැපුනා මචන් බෙල්ල. . :(

    :confused:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    මේකේ පට්ට ගේම් කාරයෝ ඉන්නේ බන්. . දිය යටින් ගින්දර ගෙනියන්න පුලුවන් ජාතියේ අයියලා. . :angry:
    උන් ගහන ගේම් දැක්කම පුදුම හිතෙනවා. . වාහන වගයක් ගෙන්නන්න ගිහින් හොද පාඩමක් ඉගෙන ගත්තා. . කිරියේ උන්ටනම් ඌ බෝදි සත්වයෙක් ලු. . :rofl:
    ඔයිටවඩා ඔයගැන කියලා වැඩක් නෑ. . ත්‍රේඩ් දාන් කාලේ කන්න දැන් වෙලාවකුත් නෑ. . :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් ඉන්ටනෙට් පැකේජ් එකක් ගද්දි හම්බෙන ඩේටා ගාන නේන්නං බලන්න ඕනේ ආය වෙන මොනවද :yes: හොඳ මූන පෙන්නලා 400 දෙන උන්ට වඩා 700 දෙන එකා හොඳයි මට නං.

    honda muna pennala 700 k denawa kiyala cheat karana unta wada api 400 i kiyala 400 dena ewun hondai:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පෝය දවසට සදහම් දේශනා කියලා දේශනයක මම දන්නා කෑල්ලක් දානවට කවුද කැමති :baffled::baffled:හැබැයි අර" kcha" අකුර ලියන්න කවුරු හරි කියා දෙන්න ඕන :baffled:

    habay umbe hithalu liyala nam ahuwenna epa.
    negative mnded katha dammoth kapanawa rep
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    මේකේ පට්ට ගේම් කාරයෝ ඉන්නේ බන්. . දිය යටින් ගින්දර ගෙනියන්න පුලුවන් ජාතියේ අයියලා. . :angry:
    උන් ගහන ගේම් දැක්කම පුදුම හිතෙනවා. . වාහන වගයක් ගෙන්නන්න ගිහින් හොද පාඩමක් ඉගෙන ගත්තා. . කිරියේ උන්ටනම් ඌ බෝදි සත්වයෙක් ලු. . :rofl:
    ඔයිටවඩා ඔයගැන කියලා වැඩක් නෑ. . ත්‍රේඩ් දාන් කාලේ කන්න දැන් වෙලාවකුත් නෑ. . :sorry:

    mokada oya bodisathwaya
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    වෙදනා දෙන්නේ නෑ. . ඔබ හර මා යන්නේ නෑ. .
    පාලුවේ ඔබ රදවා. . :rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    mokada oya bodisathwaya

    ඕකට උත්තරයක් දෙන්න නම් පිටු ගානක් ලියන්න වෙනවා බන්. .
    මේකේ වාහන ගෙන්වන වැදුම් පිදුම් ලබන එකයිනේ ඉන්නේ අන්න ඌ තමයි. . :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    honda muna pennala 700 k denawa kiyala cheat karana unta wada api 400 i kiyala 400 dena ewun hondai:P
    700 කියලා 300-400 දීල නිකන් ඉන්නව නං දිගටම පාවිච්චි කරන්න පිස්සුයැ :no: වැඩිම උනොත් 50MB විතර එහාමෙහා වෙයි. ඒක හැමෝගෙම වෙනවා මොබිටෙල් උනත් එච්චරයි. මම දැනට සොෆ්ට්වෙයා දෙකක් දාගෙන ඉන්නේ ඩේටා කවුන්ට් කරන්න, එහෙම හොර කරොත් දමල ගහල නිකන් ඉන්නව නෙ. :yes: