1. Dewrangi

    ඈ මගෙ දෙවැනි අම්මා...

    ගොඩක් ස්තුතියි :)
  2. Dewrangi

    ඈ මගෙ දෙවැනි අම්මා...

    නූලට ගොඩ වැදුනට ගොඩක් ස්තුතියි. ටිකක් හිතල බැලුවොත් අදහසක් ගන්න පුළුවන් වේවි.
  3. Dewrangi

    ඈ මගෙ දෙවැනි අම්මා...

    ඇත්තටම රස වින්දනය කියල අදහස් කලේ තමන්ට ගෝචර වන විදියට නිර්මාණය විඳීම තමයි. පොඩ්ඩක් වචන එහෙ මෙහෙ උනා මල්ලි. ඔව් මේ නිර්මාණයට පාදක උනු සිද්ධිය මට කිව්වේ මෙහෙ ඉන්න යාලුවෙක්. එයා කොහේ හරි කියවපු දෙයක් දැකල බොහොම හිත් අමාරුවෙන් මට කිව්වා මේකට නිර්මාණයක් කලොත් හිතට දැනෙයි කියල. මේ දේ මේ සමාජයේ සිද්ධ...
  4. Dewrangi

    ඈ මගෙ දෙවැනි අම්මා...

    ටිකක් නැවතිල්ලේ කියවල බැලුවොත් අදහසක් ගන්න පුළුවන් වේවි. ටිකක් විතර බර වැඩි උනාද මන්ද? ගොඩක් ස්තුතියි. පහුගිය දවස් වල වැඩිය එළකිරි එකට ආවේ නෑ.
  5. Dewrangi

    ඈ මගෙ දෙවැනි අම්මා...

    නිර්මාණය අගය කලාට සහ එය රස වින්දට ගොඩක් ස්තුතියි. උත්සාහ කරන්නම් ඉඩක් ලැබුනම නිර්මාණ කරන්න. මේක තමන්ගේ සහෝදරයාගේ දියුණුව වෙනුවෙන් තමන්ගේ ආත්මය ලංසුවට තියපු එක්තරා සොහොයුරියකගේ කතාවක් සහ තමන් යන්නේ ඒ ආත්මයම ලංසුවට ගන්න බව නොදැන ඒ අක්කගේම සල්ලි පාවිච්චි කරපු මල්ලි කෙනෙක් ගැන ලියවුනු දෙයක්.
  6. Dewrangi

    ඈ මගෙ දෙවැනි අම්මා...

    ගොඩක් ස්තුතියි මල්ලි. සතුටුයි යම් කිසි රස වින්දනයක් ලැබුන නම්.
  7. Dewrangi

    නිර්මාණය රස වින්දට ගොඩක් ස්තුතියි මල්ලි.

    නිර්මාණය රස වින්දට ගොඩක් ස්තුතියි මල්ලි.
  8. Dewrangi

    දෙව්රංගි ට...............

    http://www.elakiri.com/forum/search.php?searchid=19468637 දත් කිඹුලා සහෝදරයා දාපු ලින්ක් එක වැඩ කලේ නැති හන්දයි මේක දැම්මේ.
  9. Dewrangi

    ඈ මගෙ දෙවැනි අම්මා...

    Nulata goda wadunata sthuthiyi
  10. Dewrangi

    විටෘවියන් මිනිසා ( Vitruvian Man )

    බෙදාගත්තට ස්තුතියි...
  11. Dewrangi

    ඈ මගෙ දෙවැනි අම්මා...

    ඈ මගෙ දෙවැනි අම්මා... ඈ මගෙ දෙවැනි අම්මා... රතු සුදු රෝස මල් පිච්ච මල් කඳුළු ඉස්සාය මදි පාඩුවට ලණු දිරූ ඉණි පහන් පැල ළඟ උගන්වා මට පන්සිල් ගන්ට... සිල් ගත්තීය මට නෑසෙන්ට.... අයැදිමින් සිව් දිසා දෙවියන්ට පැතුවාය සක්විති මම වෙන්ට ඇය එක්කාන ආ මොණරුන්ට උන් ආ දිහාවක් නොකියන්ට... ඇය...
  12. Dewrangi

    අටවිසි_බුදුරජාණන්වහන්සේලා

    තෙරුවන් සරණයි
  13. Dewrangi

    දිරි ගැන්වීම් ජීවිතයට ගොඩක් වටිනවා. රැකියාව එක්ක කවි කම අමතක වෙනවා...මෙවැනි අගය කිරීම් ඒ කවි කම...

    දිරි ගැන්වීම් ජීවිතයට ගොඩක් වටිනවා. රැකියාව එක්ක කවි කම අමතක වෙනවා...මෙවැනි අගය කිරීම් ඒ කවි කම නැවත මුවහත් කිරීමට මහත් පන්නරයක්....
  14. Dewrangi

    ගොඩක් ස්තුතියි අය්යේ...හදවතින්ම සතුටුයි...ඊට එහා කීමට යමක් මා දන්නේ නැහැ...මොකද මේ වගේ ඇගයීම් මට...

    ගොඩක් ස්තුතියි අය්යේ...හදවතින්ම සතුටුයි...ඊට එහා කීමට යමක් මා දන්නේ නැහැ...මොකද මේ වගේ ඇගයීම් මට බර වැඩි නිසා :) මගේ නිර්මාණයන් හදවතට දැනුනා නම් එය තමයි මගේ සතුට...පුංචි නිවැරදි කිරීමක් මට මගේ කියා දරු පැටව් නැහැ..මගේ මල්ලිගේ කෙලි පැටව් දෙන්නා තමයි මගේත් දරුවෝ...
  15. Dewrangi

    දෙව්රංගි ට...............

    තුන් වෙනි පාර්ශවයක් විදියට මේක දිහා බැලුවොත් ඔයාගේ අනික් නිර්මාණ වලට වඩා මේක ගොඩක් සරලයි. ඒ හින්දම ගොඩක් රසවත්. ආයිමත් වතාවක් බොහොමත්ම ස්තුතියි මගේ නිර්මාණ මේ සා සංවේදියි යැයි කියා මගේ නිර්මාණ ඇගයීමට මේ එළකිරියේ ඉඩක් වෙන් කලාට...එය අංකුර කවියෙක්ට ලොකු ශක්තියක්....
  16. Dewrangi

    දෙව්රංගි ට...............

    දත් කිඹුලා සහෝදරයාට සහ මගේ නිර්මාණ ඇගයීමට ලක් කල සියලුම ආදරණිය සහෝදර සහෝදරියන්ට.... එළකිරියට ගොඩ වැදෙන්නේ කලාතුරකින් ගොඩක් වැඩ අධික නිසා මේ දවස් වල...ඇත්තම කියනවා නම් මේ නූල දැකලා පළමුවෙන්ම ඉතාම පුදුමයට පත් උනා...තමන්ගේ කාලය වැය කරලා තව කෙනෙක්ගේ නිර්මාණයන් අගය කරන්න තරම් කිඹුලා සහෝදරයා නිහතමානී...
  17. Dewrangi

    නෙලී නවකථාව

    කාලෙකින් එළකිරි එකට ගොඩ වැදුනේ. මේ ලියන ශෛල්‍ය රසවත් මල්ලි. දිගටම ඒක රඳවාගෙන ලියන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
  18. Dewrangi

    හන්තාන සිහිනේ.................

    හරිම අරුත්බර රසවත් ගීතයක්.

    No contents