Crazy Buddy මලයා
කියන්නට ඇති දේ කෙලින්ම කියන වයසට වඩා බොහෝ ඇසූ පිරූ තැන් ඇතිව හැසිරෙන කල්යාණ මිත්රයෙකි
දත් කිඹුලා අය්යා
සිංහල භාෂාව හා සාහිත්ය පිලිබඳ හසල දැනුමක් ඇති, නිහතමානී, තමන්ගේ උගත් කමින් සිය කාලය වැය කර අනුන්ගේ දුකට පිහිටවන (මා අසා ඇති පරිදි), අතිශය සංවේදී, හොඳ රසාස්වාදනයක් සහිත...