මට තවම ඒ වැඩසටහන අහන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ලංකාවේ සිකුරාදා රෑ කියන්නේ මෙහෙ සිකුරාදා දවල් නිසා ඒ වෙලාවට රැකියා ස්ථානයේ තමයි ඉන්නේ. නමුත් ඉදිරි සති වල හැකියාවක් ලැබේවි නිවාඩු දවස් නිසා. ඔයා බොහොම අපූරුවට ඒ වැඩසටහන කරනවා කියල තමයි ආරංචිය. මේ දේ මට කීවේ මට වඩා බොහොම දරුණු විවේචන කරන්න දක්ෂ එළකිරි...