1. Dewrangi

    නුඹ මලක් වේ මැයි සුදු දුවේ...

    ගොඩක් ස්තුතියි...:)
  2. Dewrangi

    නුඹ මලක් වේ මැයි සුදු දුවේ...

    ගොඩක් ස්තුතියි නංගා :)
  3. Dewrangi

    රන් තැටියක කඳුළු...!

    මේ නිර්මාණය සංවේදියි...නමුත් යොදාගෙන තියන සමහර වචන සහ පද ගැලපිල්ලේ තියෙන පැටලවිලි සහගත බව නිසා ලියපු කෙනාට ඕනේ තරමට රසිකයාගේ හදවත කම්පනය කරනවාදැයි සැක සහිතයි...මේක මගේ පෞද්ගලික අදහස, අපහාස කිරීමක් නෙවේ...ඔබටයි මටයි දැනෙන්නේ දෙආකාරයකට වෙන්න පුළුවන්...
  4. Dewrangi

    ඔයාගේ_වෙනස

    ලස්සනයි....
  5. Dewrangi

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    සම්මාන ලබා ගත සහෝදර වරුන්ටත් නොයෙකුත් චෝදනා මැද මේක පටන් අරගෙන ඉවර කරපු සංවිධායක මඩුල්ලටත් හදවතින්ම සුබ පතනවා... ඕනෙම දෙයක් කරද්දී යම් යම් අඩුපාඩු මතු වෙනවා..නමුත් අගය කල යුත්තේ දෙයක් කිරීමට ඉදිරිපත් වීම සහ ඒ වෙනුවෙන් තමන්ගේ පුද්ගලික කාලය කැප කිරීමයි..මේක ඔන්ලයින් දැනුම අදහස් බෙදා ගන්න ඇති කරපු...
  6. Dewrangi

    A/L අනාගෙන

    3) Degree එක basic qualification එකක් විතරයි..job interview එකකදී ඔයාගේ බුද්ධිමත් කමයි, පෞර්ෂයයි තමයි වඩා වැදගත් 4) පිළිගත් ආයතනයකින් උපාධියක් ලබා ගත්තොත් එහි ගැටළුවක් නැහැ
  7. Dewrangi

    අම්මා නම් වූ සත් පතිනිය...

    ගොඩක් ස්තුතියි මල්ලි :)
  8. Dewrangi

    ගනු කඩුව වර සටනට!

    Keep it up....
  9. Dewrangi

    මේකෙ ඩොකාලගෙන් උපදෙසක් ඕනෙ.......

    High blood sugar සහ kidney problem දෙකම තියන නිසා sustagen හොඳ නැති වෙයි. එකක් sustagen වල ගොඩක් sugar තියනවා. අනිත් එක sustagen වල potassium තියනවා, එයාට තියන kidney problem එකේ බරපතල කම අනුව ඒක බලපානවා..kidney problem එකක් තියන අය දියර අහාර ගනිද්දී කල්පනාකාරීව කරන්න ඕනේ..එයාගේ වෛද්‍යවරයා ඒ ගැන...
  10. Dewrangi

    එසේම වේවා මල්ලි...මම මචෝ නෙවෙයි මචී...

    එසේම වේවා මල්ලි...මම මචෝ නෙවෙයි මචී...
  11. Dewrangi

    අම්මා නම් වූ සත් පතිනිය...

    ගොඩක් ස්තුතියි
  12. Dewrangi

    අම්මා නම් වූ සත් පතිනිය...

    නිර්මාණයකින් හිතන්නට යමක් දෙන්නට පුළුවන් නම් ඒක නිර්මාණ කරුවා ලබන ලොකු සතුටක්...අදහසට ගොඩක් ස්තුතියි මල්ලි...ඔව් ලියන අය ගොඩක් ඉන්නකොට එතන රස සාගරයක්... ඔයාටත් ඔයාගේ පවුලේ හැමටත් නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා !!!
  13. Dewrangi

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සෑම හමුවිමක්ම සංසාරික ගමනක ආරම්භයකි... ගිමන් හල් හමුවෙනු ඇති... ගිමන් නිවා නැවත යා යුතුය... එය කිසිදා අවසානයක් නොමැති කඳු හෙල් ගල් මුල් පසු කර යා යුතු ගමනකි... සිත නිවා ගන්නා තෙක්ම...
  14. Dewrangi

    දුක දිනූ බිලියන පතියෝ

    බෙදා ගත්තට ස්තුතියි...
  15. Dewrangi

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    2017 ජනවාරියේත් මේ හඬ මේ විදියටම අහන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා...අර තව මාස 6කින් ඉවර කරනවා කියපු කතාව මට ඇහුනේ නෑ...
  16. Dewrangi

    ඒක නම් ගොඩක් වටිනවා...මේ වගේ දේවල් අර පරිස්සමෙන් රැකගෙන අපි ඉදිරි පරම්පරාවටත් දිය යුතුයි...මේ...

    ඒක නම් ගොඩක් වටිනවා...මේ වගේ දේවල් අර පරිස්සමෙන් රැකගෙන අපි ඉදිරි පරම්පරාවටත් දිය යුතුයි...මේ අවුරුද්ද අවසානයේ බොහෝ විට මම එවෙයි...ඒ ආවාම ගන්න පුළුවන්...ගොඩක් ස්තුතියි...
  17. Dewrangi

    භාවනාවක් කළා වගේ...ඉස්තරම්

    භාවනාවක් කළා වගේ...ඉස්තරම්

    No contents