1. Dewrangi

    ElaKiri.Com Awards 2015 - වසරේ ජනප්‍රියම පුද්ගලයා - Most Popular Member of the Year

    සියලු පැතුම් සපිරෙන නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා !!!
  2. Dewrangi

    Elakiri Awards 2015 - වසරේ හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක

    සියලු පැතුම් සපිරෙන නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා !!!
  3. Dewrangi

    අම්මා නම් වූ සත් පතිනිය...

    මටද කොල්ල කිවේ ??? :rolleyes:
  4. Dewrangi

    අම්මා නම් වූ සත් පතිනිය...

    Thank you malli...My dad passed away in front of my eyes...Even tough I did my best to make him happy, I still think it was not enough...So, please go ahead, do whatever you can do for them...'Cos time passes with a blink of an eye, and it will be too late when you realize that.. .
  5. Dewrangi

    ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් නිදුක් නිරෝගී සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා...

    ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් නිදුක් නිරෝගී සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා...
  6. Dewrangi

    අම්මා නම් වූ සත් පතිනිය...

    It depends on personnel experience, I believe...
  7. Dewrangi

    ප්‍රේමය <3

    ආත්මීය බැඳීම් වචන වලින් විග්‍රහ කරන්න බැහැ :)
  8. Dewrangi

    අළුත් අවුරුදු පැතුම

    සුබ අලුත් අවුරුද්දක් වේවා මල්ලි...හිතේ තියන සියලුම පැතුම් ඉටු වේවා කියල පතනවා...
  9. Dewrangi

    Wish you a prosperous and a peaceful Happy New Year...!!!

    Wish you a prosperous and a peaceful Happy New Year...!!!
  10. Dewrangi

    අම්මා නම් වූ සත් පතිනිය...

    අම්මා නම් වූ සත් පතිනිය... ඇහි පිල්ලමට යටිනී සත් සමුදුරෙන් පනිමී සිසිවන උවන දකිමී එදා වගෙමයි කියමී... මතක පොත දිග හරිමී දුක හිතෙන තැන් වසමී නුඹ හැඩූ තැන් මකමී අලුත් කවියක් ලියමී... මල් කැකුළකින් ඉපැදී මගෙ අප්පච්චීට බහදී අපට අම්මා වී දිවි දී වීය මගෙ සත් පතිනී... පඩිගේ තෙවැනි ඇසිනී...
  11. Dewrangi

    අනාත්ම

    උඩට...
  12. Dewrangi

    Elakiri.com Awards 2015 - කතන්දර, කවි, ගීත

    එසේම වේවා ඔයාටත්...පවුලේ හැමෝටමත්...
  13. Dewrangi

    Elakiri.com Awards 2015 - කතන්දර, කවි, ගීත

    කාලෙකින් දැක්කේ ගයාන් මල්ලි...කොහොමද සැප සනීප?
  14. Dewrangi

    නුඹ මලක් වේ මැයි සුදු දුවේ...

    ගොඩක් ස්තුතියි මල්ලි...
  15. Dewrangi

    Elakiri.com Awards 2015 - කතන්දර, කවි, ගීත

    චන්ද මොකටද මල්ලි...රසික හදවත් තුල සදා අමරණීයයි :love::love:
  16. Dewrangi

    Elakiri.com Awards 2015

    මේ ගොඩක් පොල්ස් දාපු නූල් වල views ගොඩක් අඩුයිනේ...සමහර ඒවායේ 50ක් වත් නැහැ...

    No contents