1. Dewrangi

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙම අහන්න පුළුවන්...ඒත් ගොඩක් වෙලාවට experiment එකක් තියනවා නම් 100% ක් අවධානය ඒකට යොදන්න ඕනේ...කවුරු හරි ඇවිත් මොනා හරි ඇහුවම ඒකට උත්තර දෙන්න ඕනේ...data set එකක් දිහා බලාගෙන ඒක analyse කරද්දී මට ලෝකෙම අමතකයි...මේක සමවැදීල අහන්න ඕනේ වැඩසටහනක් ...ප්‍රෝග්‍රෑම් එක save කරලා නිදහසේ අහන්න විදියක්...
  2. Dewrangi

    නැවුම් සුළග

    :cool::cool:
  3. Dewrangi

    අම්මා නම් වූ සත් පතිනිය...

    අනිවාර්යෙන්ම මල්ලි මට වඩා ලස්සනට ලියන අය ගොඩක් ඉන්නවා...සමාජ යථාර්තය ගැන කියනවා නම් මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සහ චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න යන සහෝදරවරු ඉතා උසස් මට්ටමේ නිර්මාණ කරනවා..හදවතට හුඟක් දැනෙන...ඔයා දන්නවත් ඇති...නැත්නම් FB බලන්න...අනිත් එක එළකිරියේ ඔයාල මගේ නිර්මාණ මේ සමාජයට කතා කරන...
  4. Dewrangi

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේක අහගෙන ඉද්දි මට ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයාව මතක් උනා...
  5. Dewrangi

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ගොඩක් ස්තුතියි කිඹුලා අය්යන්ඩි...නිහතමානී සතුටක් දැනෙනවා....මේ එළකිරිය මගේ කවි කම ඔප නංවා ගන්න තෝතැන්නක් උනා...ප්‍රේමය පමණක් උක්ත කරගෙන නිර්මාණ කල මට සමාජ දුක්ඛ දෝමනස්සයන් දිහා කවි ඇසින් බලන්නට කියා යෝජනා කලේ මේ එළකිරියේ සොයුරු සොයුරියන්... ඒ වගේම පළමු වතාවට අදයි මම සසල හද විල් තෙරට එකතු...
  6. Dewrangi

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඉක්මනින් සුවපත් වේවා කියල පතනවා !!!
  7. Dewrangi

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ජාතික ගීය සම්බන්ධයෙන් ප්‍රකාශ කල අදහසට මම 100%ක් එකඟයි...ලංකාවේ ඉද්දි කියන්නන් වාලේ කිව්වත් පිටරටකදී ඕක ඇහෙද්දී ඇහැට කඳුළු එනවා...එතනදී අදාළ වෙන්නේ තේරුම නෙවෙයි ශ්‍රී ලාංකීය වීම...
  8. Dewrangi

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හොඳින් ඉන්නවා මල්ලි...අද නිවාඩු...නැත්නම් radio ප්‍රෝග්‍රෑම් අහන්න වෙන්නේ නැහැ live...
  9. Dewrangi

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සසල හද විල් තෙර නිසල සිත්තම නුඹ බිඳෙන දිය රැළි අග විසිරෙන කවිය නුඹ.... ඔන්න කවියකින්ම එකතු උනා...
  10. Dewrangi

    අනිවාර්යෙන්ම අහනවා...අද දවස නිවාඩු...

    අනිවාර්යෙන්ම අහනවා...අද දවස නිවාඩු...
  11. Dewrangi

    නිදුක් නිරෝගී සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා අය්යන්ඩි !!! අද සසල හද විල් තෙර ප්‍රෝග්‍රෑම්...

    නිදුක් නිරෝගී සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා අය්යන්ඩි !!! අද සසල හද විල් තෙර ප්‍රෝග්‍රෑම් එක තියනවද? http://www.elakiri.com/forum/showthread.php?t=1718645 මේ අලුත් නිර්මාණයක්...
  12. Dewrangi

    අම්මා නම් වූ සත් පතිනිය...

    ගොඩක් ස්තුතියි :)
  13. Dewrangi

    මේ අවුරුද්දෙවත් මෙහෙම හිතමු.....

    යහපත් දෙයක් කරන්නට පටන් ගන්නවා නම් ගල් සහ මල් සම සිතින් දරා ගන්න හැකි විය යුතුයි...ඒ දේවල් විඳ දරාගෙන ඉදිරියට ගියොත් විතරයි එහි අවසානයක් දකින්න පුළුවන් වෙන්නේ...නැත්නම් ගල් ගහන අයගේ අරමුණු සාර්ථක කරගන්න අනුබල දුන්න වෙනවා...
  14. Dewrangi

    Elakiri.com Awards 2015

    සියලු පැතුම් සපිරෙන නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා !!!
  15. Dewrangi

    Elakiri.com Awards 2015 - කතන්දර, කවි, ගීත

    සියලු පැතුම් සපිරෙන නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා !!!
  16. Dewrangi

    ElaKiri.Com Awards 2015 - වසරේ මොල කරුවා 2015

    සියලු පැතුම් සපිරෙන නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා !!!
  17. Dewrangi

    Elakiri Awards 2015 ඡන්ද විමසීම - වසරේ ආගමික නූල [Religious Thread of the year]

    සියලු පැතුම් සපිරෙන නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා !!!

    No contents